kandy news web
kandy news web

ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

0 125

2019.03.12 දින සවස 2.30 ට පමණ අග්බෝපුර පොලිස් වසමේ කිතුල් උතුව ප්‍රදේශයේදී අග්බෝපුර පොලිස් ස්ථානයේ නිළදාරින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරු වයස අවුරුදු 33ක් වූ කිතුල් උතුව, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි අරුමා කන්කානම්ලාගේ චමින්ද චන්ද්‍රසේකර නම් පුද්ගලයෙකි .

AD2

අග්බෝපුර පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.