kandy news web
kandy news web

මහනුවර උසස් බාලිකාවේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව මාර්තු 05

ඇන්ටන් විජේරත්න

0 220

උසස් බාලිකා විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ 04 වන සැසිවාරය මාර් තු 05 වන දින පෙරවරු 8.30 ට පැවැත්වීමට නියමිතයි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයනේ සහ සහකාර ඉන්දියානු මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතා හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්. විජේරත්න මහතාගේ සහභාගිත්වයෙන් විදුහල් ප්‍රධාන ශාලාවේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

AD2

විදුහල්පතිනී එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත විදුහල් දේශපාලන විද්‍යා අංශයේ රෝහණ නිශාන්ත සෝමවීර, ඒ.ඩබ්. තෙන්නකෝන් යන මහත්වරුන් සහ චන්ද්‍රිකා නවරත්න, චාන්දනී හේරත්, ශශීළා කෝහිලවදනා මහත්මීන් විසින් මෙම උත්සවය සංවිධානය කරති.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.