kandy news web
kandy news web

මත්ද්‍රාවණයක් පොවා 13 හැවිරිදි දැරිය දූෂණය කල පියා අත්අඩංගුවට

බදුල්ලේ - පාලිත ආරියවංශ

0 180

තමාගේම  අවුරුදු 13යි මාස 8ක් වයසැති  දියණියට මත් ද්‍රාවණයක්  පොවා ඇය දූෂණය කළ බවට සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

අද (01)  උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  53 හැවිරිදි පියා  දැරියගේම පියා බව හපුතලේ පොලිසිය  පවසයි .

AD2

පාසැලේ 9  වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට වමනය ගතියක් ඇතිවීමෙන් පසු පාසැලේ ගුරුතුමිය කළ විමසීමේදි  මෙම සිද්ධිය  මුල්වරට අනාවරණය කර ඇතැයි පොලිසිය සදහන් කරයි .

මව මල්ගොවිපලක වැඩට ගිය අවස්ථාවේ කුලී වැඩ රැකියාව ලෙස කරන සැකකරු  සිය නිවසේදීම මෙම දැරිය ට මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය

හපුතලේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.