kandy news web
kandy news web

ඇමෙරිකාවේ වාහන අංගනයක වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට

0 182

ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ කාර්යාලයීය වාහන අංගනයක වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු මෙලෙස තුවාල ලබා රෝහලත් ගතකර ඇති බවයි වාර්තා වේ.

AD2

වෙඩි තැබූ පුද්ගලයා 45 හැවිරිදි ග්‍රේ මාටින් නමැත්තෙකු බවට හදුනාගනෙ ඇති අතර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ප්‍රාන්ත පොලීසිය සදහන් කරයි.

ඔහු මෙලෙස වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් සොයාගෙන නැහැ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.