kandy news web
kandy news web

ලබන සඳුදා අලුත් ආණ්ඩුවක්

අනුර ප්‍රේමකුාමර

0 93

ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ(13) පවසා ඇති බව වාර්තා වනවා. 

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

AD2

කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවන්නේනම් එම ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් නැතැයිද මන්ත‍්‍රීවරයා පවසනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමේන්  පසුව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.