ක්‍රිකට් නිලවරණය කල් නොයයි

ඉදිරියේදි පැවැත්විමට නියමිත ක්‍රිකට් නිලවරණ සඳහා නාමයෝජනා භාරගැනීම කල් තබන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරයි.
දැනටමත් ලියාපදිංචි ව් ඇති ක්‍රිකට් සංගම් වෙත එලෙසින්ම නිලවරණය පැවැත්වෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.