සබරගමුව, මධ්‍යම, බස්නාහිර,වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි On Feb 7, 2019 0 134 Share සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. Related Posts ගුරුවරුන් තම පාසලේ දරුවන්ට තම විෂය අමතර පන්ති මගින් මුදල් වලට… Sep 3, 2020 147 0 ගුරුවරුන් තම පාසලේ දරුවන්ට තම විෂය අමතර පන්ති මගින් මුදල් වලට… Sep 3, 2020 124 0 MCC ගිවිසුමෙ සැබැ කතාව Jul 1, 2020 162 0 වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි තව දුරටත් මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත. - Advertisement - 0 134 Share