නුවර ආපසු ගිනි ගනී
හේරත් ඒකනායක - මහනුවර

ඊයේ (01) රාත්රියේ පස්වරු 09 ට පමණ මහනුවර කොළඹ වීදියේ ගිිනි ගැනීමක් සිදුව ඇත.
ගින්නට හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැත.
මෙලෙස ගිනි ගැනීම සිදුව ඇත්තේ ප්ලාස්ටික් අලෙවි සැලක් තුල වන අතර සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.
පොලීසිය ගිනි නිවන හමුදාව හා ප්රදේශවාසීන් එකතුව ගින්න මැඩපවත්වා ඇත.