ආරුක්කු පාලම ළඟ බඹරු කෝප වෙයි.
බදුල්ල - පාලිත ආරියවංශ

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි නයින්ආච් හෙවත් ආරුක්කු පාලම අසලදී බඹර ප්රහාරයකට ලක් වෙයි.
මේ හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෛක් දෙමෝදර ප්රාද්ශීය රෝහලට හා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය ප්රකාශ කරයි.
අද .ප.1-00 ට පමණ සිදුවු මෙම බඹර ප්රහාරයට ලක්වූවන් අතර විදේශිය සංචාරකයන් 10 දෙනෙක් ද වෙති.