kandy news web
kandy news web

මාලි හි සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්

ලංකාවේ කපිතාන්වරයෙක් ඇතුළු දෙදෙනෙක් මරුට තුනකට තුවාල

0 228

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව සේවයේ නියුක්තව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයෙකු සහ යුද හමුදා සෙබලෙකු මාලිහි ඩුන්සා ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයකින් මියගොස් ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව කියා සිටියේ අද (25) උදෑසන 6.30ට පමණ මුර සංචාරයේ යෙදමින් සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් මෙම පිරිස මුර සංචාරයේ යෙදෙමින් සිටින අතරතුර ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

AD2

ප්‍රහාරයෙන් තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.