kandy news web
kandy news web

ක‍්‍රික් ඉන්ෆෝ වාර්ෂික සම්මාන උළලේ නිර්දේශිත නාමයන් අතරට ලක් අඹරේ තරු නම් දෙකක්

0 205

ලොව ප‍්‍රකට ක‍්‍රිකට් සම්මාන උළෙලක් වන ක‍්‍රික් ඉන්ෆෝ වාර්ෂික සම්මාන උළලේ හොඳම ටෙස්ට් පිතිකරුට හිමි සම්මානය දකුණු අප‍්‍රිකාවට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස් කළ ලකුණු 158 හේතුවෙන් සඳහා ශ‍්‍රී ලංකා පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි.

එසේම නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී නොදැවී රැස්කළ ලකුණු 141ක වෙනුවෙන් කුසල් මෙන්ඩිස්ගේ නමද මෙලෙස සම්මානයට නිර්දේශ වී තිබේ.

AD2

දකුණු අප‍්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස්, අයර්ලන්තයේ කෙවින් ඔබ‍්‍රයන්, එංගලන්තයේ ජෝ රූට් සහ සෑම් කරන්, ඕස්ටේ‍්‍රලියාවේ උස්මාන් කවාජා, නවසීලන්තයේ කේන් විලියම්සන් මෙන්ම ඉන්දියාවේ විරාත් කෝලි සහ චෙටිස්වර් පුජාරා ද යන ක්‍රීඩකයන් ද ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ 2018 වර්ෂයේ දී ක‍්‍රීඩා කළ විශිෂ්ට ඉනිම් හේතුවෙන් ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානයට නිර්දේශ වී තිබේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.