අමාත්‍ය නවීන් දිසානායක සහ තොණ්ඩමන් මහතා අතර හමුවක්

අද දින වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මැතිතුමා සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මැතිතුමා අතර හමුවක් සිදු වී ඇත.
එය වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ දී සිදු විය .
එම අවස්ථාවේ දී නවීන් දිසානායක අමාත්‍යවරයා විසින් ගාමිණී දිසානායක මැතිතුමා සහ තොණ්ඩමන් මැතිතුමන් සිටින ඡායාරූපයක් ද තොණ්ඩමන් මහතාට පිළිගන්වනු ලැබීය.