ශ්රී ලංකාවට එරෙහි දෙවන එක්දින ක්රිකට් තරගයේ කාසිය වාසියත් නවසීලන්තයට

සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණඩායම තීරණය කරනු ලැබුවා.
අද තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර නවසීලන්ත කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ ටිම් සවුති වෙනුවට ලුකී ෆර්ගසන් කැඳවා තිබීමයි.
අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකෙ මෙසේය.
New Zealand: 1 Colin Munro, 2 Martin Guptill, 3 Kane Williamson (capt), 4 Ross Taylor, 5 Henry Nicholls, 6 James Neesham, 7 Tim Seifert (wk), 8 Tim Southee, 9 Matt Henry, 10 Ish Sodhi, 11 Trent Boult
Only one change – Tim Southee in for Lockie Ferguson.
Sri Lanka: 1 Niroshan Dickwella (wk), 2 Danushka Gunathilaka, 3 Dinesh Chandimal, 4 Kusal Mendis, 5 Kusal Perera, 6 Asela Gunaratne, 7 Seekuge Prasanna, 8 Thisara Perera, 9 Lakshan Sandakan, 10 Lasith Malinga (capt), 11 Nuwan Pradeep