kandy news web
kandy news web

ලොරි රථයක් අඩි 50ක් ප්‍රපාතයට පෙරලෙයි

රංජිත් රාජපක්‍ෂ - හැටන්

0 186

මහනුවර සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයකට  පෙරලීමෙන් එම ලොරි රථයේ රියදුරු මහතා තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නෝරවුඞ් පොලිීසිය පැවසීය. 

ඊයේ (01) රාත්‍රී 10ට පමණ කුකුල් මස් වෙළඳසැල් වලට බෙදා හැරීමට යාමේදී මෙලෙස අනතුරට පත්වී ඇත්තේ  හැටන් බගවන්තලාව නෝර්වුඞ් ග්ලැන්කන් ප්‍රදේශයේදීය. 

AD2

අධික වේගයෙන් ධාවනය වී ඇති ලොරි රථය වේගය රියදුරා පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති අතර අනතුරෙන් ලොරි රථයේ සහයකයාට කිසිදු හානියක් සිදු නොවී ඇති අතර රියදුරු රෝහල්ගත කර ඇති අතර අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභහානි සිදු වී තිබේ. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.