මහනුවර නගරයේ අනුමත ත්‍රී රෝද රථ නැවතුම් ස්ථාන 169 , අනවසර නැවතුම් ස්ථාන 130 ක් !
විධිමත් කිරීමට සැලසුමක් !
මහනුවර නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීම සදහා (10) විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා විසින් කැදවනු ලැබීය. මහනුවර මහ නගර සභාවේ නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, විපක්ෂ…