Browsing Category
Sports News
මාලිංග ක්‍රිකට් පිටියට සමුදෙයි
20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසා සිටියි.
විදෙස් මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව…
නිල් මහා සටනේ එක්දින තරඟයේ ජය ත්‍රිත්වයන්ට
තෙරුණි ද සිල්වා
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර 38 වන එක්දින ක්‍රිකට් තරඟය මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ත්‍රිත්ව විද්‍යාලය හා ශාන්ත අන්තෝනි…
ඉන්දියානු කණ්ඩායමට ඉන්දියාවේදීම තරගාවලි පරාජයක්
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවති තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (13) සමත්විය.
තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී…
අද තරගය ගෞරවය බේරාගැනීමට
සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩයම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවන තරගය අද (13) පොර්ට් එලිසබත් හීදී පැවැත්වේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතයි.…
පාපැදි ශුරියට නවීන් දිසානායක මැතිදුන්ගෙන් තිළිණයක්
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මැතිතුමා ශ්‍රී ලංකා පාපැදි ශුරිය නිලුකා ශ්‍යාමලී වෙත මහත් අවශ්‍යතාවකට පැවති සපත්තු යුගල මිලදී ගැනීම සදහා රුපියල් 45000ක් අරමුදලක් පරිත්‍යාග කරයි.
මෙම…
05වන වරටත් රග්බි කිරුල මහනුවර ක්‍රීඩා සමාජයට
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩව 05 වන වරටත් ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත්විය.
අනුශූරතාව හිමිවූයේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට හිමි විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේ…
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පන්දු ක්‍රිඩක සුරංග ලක්මාල්ට වතු කම්කරුවන්ගෙන් උණුසුම්…
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල්ව බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් හා තරුණයන් විසින් ඊයේ (03) උණුසුම් අයුරින් පිලිගනු ලැබුවා.
මෙලෙස පිිලිගැනීමට ලක් වූයේ බගවන්තලාව සෙන් මේරිස්…
දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස
මධුෂංක අබේගුණවර්ධන
2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ…
ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි
පැතුම් විදානාරච්චි
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවයි ඔහු…
නවසීලන්තය බංලාදේශයට එරෙහිව තරගාවලි ජයක් ලබයි
සංචාරක බංගලාදේශ කණ්ඩායම අතර තරග 03කින් යුතු එක්දින තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.
ඒ පැවති තරගයෙන් කඩුලු 08ක ජයක් ලබා ගැනීමත් සමඟය.