kandy news web
kandy news web
Browsing Category

Local News

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සිකුරාදාට පෙර පිරිසිදු කළ යුතුයි

නව පාසල් වාරය ඇරඹීමට ප්‍රථාම ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පිරිසිදු කිරීමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා මහනුවර පාසල් කිහිපයක හදිසි නිරීක්ෂණ චාරිකාවක (30) නිරත වෙමින් එම පාසල් වල…

කොත්මලේ ජලාශයට වැටුනු කාන්තාව බේරා ගත් පොලිස් විරුවන් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට…

ඉහළ කොත්මලේ ජල විදුලි බලගාරයේ ජලාශයට වැටුණු කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීම සදහා මැයි මස 21 වන දා තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියේ තලවකැලේ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙල්ලප්පෙරුමගේ…

නිරෝධායනය අවසන් කළ 153ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ 153 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යෑමට සූදානම් වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, 3970 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ…

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවෙයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා මහනුවර පිහිටි…

මහනුවර ත්‍රී රෝද රථ හිමියන් මුහුණ දෙන ගැටලු ආණ්ඩුකාරවරයාටඉදිරිපත් කරයි.

මහනුවර නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීම සදහා (17) විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා විසින් කැදවනු ලැබීය. මහනුවර ත්‍රීරෝද රථ සංගමයේ අනුශාසක පූළියද්දේ සුදම්ම හිමි,මහනුවර…

වල් වැදී අභාවයටයමින් තිබෙන මාතලේ බර්නර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය මාසයක් ඇතුලත ප්‍රතිසංස්කරණය කිරීමට…

මාතලේ බර්නර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය මාතලේ දිස්ත්‍රීක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඇති විශාලම සම්පත් වලින් එකකි. එවන් වටිනා සම්පතක් මේ වන විට වල් වැදී නිසි නඩත්තු කටයුතු…

දන්කන්දකටාරම්තැන්න කදවුරු භූමිය ජන අයිතියට පත්කෙරේ.

2020 මාතලේ දිස්ත්‍රික් ජගන් පරිසර දින සැමරුම (13) රිවස්ටන් මැදවත්ත රාජ්‍ය වතුයායේ දන්කන්ද කටාරම් තැන්න වැව ආශිත භූමියේදි පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා…

හාට් ඇටැක් එකක් හැදෙන්න කළින් ශරීරයේ පෙන්නුම් කරනු ලබන ලක්ෂණ අටක් .

01. සිතල දහඩිය දැමීම . අතෙන්ම අපේ ශරීරයෙන් දහඩිය පිට වන්නේ අපි යම් කිසි ක්‍රියාවක නොනවත්වා ක්‍රියා කිරීමෙනි .එහෙත් කිසිම ක්‍රියාවක් නොකර ඔබේ ශරීරයෙන් දහඩිය පිට වන්නේ නම් එය හාට් ඇටැක් එකක්…

මහනුවර ජාතික රොහල් පරිශ්චයේ වනස්පති රුක් රොපණයක්

මහනුවර ජාතික රොහලෙ රොහල් අධ්‍යක්ෂක සමන් රත්නායක මහතාගෙ සංකල්ප යක් හා රොහල් සංවර්ධන සංගමයෙ සංගමයේ සබාපති හා පරිසරවේදි මොහන් සමරකොන් මහතාගෙ මගපෙන් විමෙන් හා මහනුවර රතුකුරුස සංගමයේ අනුග්‍රහයෙන් 10/6/20 වන අදදින රොහල් භුමිය තුල…

ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පළාත් පරිසර දින සැමරුම පල්ලේකැලේ දී

ජුනි මස 05 වැනිදාට යෙදී තිබූ ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පළාතේ පරිසර දින සැමරුම් වැඩසටහනක් මහනුවර, පල්ලේකැලේ පටක රෝපණ මධ්‍යස්ථානයේදී ඊයේ(8) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More