Browsing Category
Latest News
දේශපාලකයන් රජයේ නිලධාරීන් කඹඇදිල්ලෙන් ජනතාව අසිරුවෙි
දේශපාලකයන් රජයේ නිලධාරීන් කඹඇදිල්ලෙන් ජනතාව අසිරුවෙි.ගරු ජනාධිපති තුමනිගෙ සංකල්ප යක් මත ජිවනොපාය අහිමි වු පුද්ගලයන් ට ගෙවිමට නියමිත රු 5000/=දිමනාව එම පුද්ගලයන් ට නොලැබියාමේ තර්ජනයක් උද්ගත වි ඇත.මෙයට හේතුව වි ඇත්තෙ මේ වෙනුවෙන්…
මධ්‍යම පළාතේ සියලු බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තැබීමට පියවර
ඇඳිරි නීතිය බලාත්මකව තිබියදීත් රාත්‍රී කාලයේ ඇතැම් සුරාසැල් ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණින් බලපත්‍රලාභී සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්රිත සුරාසැල් 500 කට අධික සංඛ්‍යාවක් එලෙස තාවකාලිකව…
මහනුවර අකුරණ ජනතාව වෙත කෙරෙන කාරුණික දැනුම්දීමයි
මහනුවර අකුරණ ප්‍රදේශයේ මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම නිරෝධායන ක්‍රියාවලිය සදහා අද දින සිට යොමු වන්න .එම ක්‍රියාවලිය සදහා කිසිදු බියක් ඔබ ඇති කරගත යුතු නැත .
* උගුරේ වේදනාව .
*කැස්ස
*…
සජිත් අස්ගිරි සහ මල්වතු නාහිමිවරුන් බැහැ දකී.!
එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරු වේ මහනුවර මල්වතු මහ නාහිමිවයන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණියේය.. එහි දී ඔහු විසින් ඉදිරි මහ මැතිවරණය පිළිබඳව තොරතුරු සහ…
දේශපාලන බල්ටිකාරයා රජුන් තනන්නා ගේ ගෝලයින්ගෙන් මදි නොකියන්න අහ ගනී
මහනුවරින් නුවරඑළියට පැන්න කට වරද්දා ගැනීමට ප්‍රසිද්ධ දේශපාලකයෙකු නුවරඑළිය රජුන් තැනීමට ප්‍රසිද්ධ දේශපාලකයෙකු ගේ ගෝල බාලයින් පිරිසකගෙන් හොඳ හැටි බැනුම් ඇසූ සිද්ධියක් පිලිබඳව වාර්තා වේ. නුවරඑළිය පළාත් පාලන ආයතන වල…
මැද රට කවුන්සිලේ වංචා දූෂණ ෆයිල් හමස් පෙට්ටියට
දීර්ඝ කාලයක් පුරා මධ්‍යම පළාත් සභාවේ සිදුවු බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරුනු විගණන වාර්තා හමස් පෙට්ටියට ගොස් ඇති බව හෙළි වේ.
සුපිරි වාහන මිලදී ගැනීම විදෙස් සංචාර…
යුධ හමුදාපති වරයාට පනවා ඇතිඇමරිකානු තහනමට එරෙහිව රටපුරා විරෝධය
යුධ හමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකන් රජය විසින් පනවා ඇති එරටට ඇතුළු වීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නැයි ශ්‍රි ලංකා රජය විසින් ඇමරිකනු රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
යුධ හමුදාපති වරයා…
මහජන මුදල් ගිලින සෑම දේශපාලකයෙකු පිටු පසම දූෂිත රජයේ නිලධාරියෙකු ඇත .
රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව අත් අඩංගුවට ගන්නා සෑම දේශපාලන චරිතයක් සමගම අමාත්‍යාංශ වල ලේකම් වරුන්ද සිටිය යුතු බව බොහෝ දෙනෙකු ගේ මතයයි .මේ දින වල ආන්දෝලනයයට ලක් වි ඇති යහ පාලන රජයේ සුපිරි වාහන…
හැඟුම්බර නැවතුමක්
මේ රජ මාළිගාවකි.එසේ මෙසේ රාජ මාළිගාවක් නොව මෙරට අන්තිම රජුන් වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ රාජකීය මන්දිරයයි.
අපේ පෞඩ ඉතිහාසය ලොවට කියා පෑමට තවමත් ඉතා හොඳ තත්වයෙන් සුරක්ෂිතව පවතින අපේ අන්තිම රජ මාළිගාවයි.…
මත භේදයට ලක්වු සයින්දමරදු නගර සභාවක් කරයි
අම්පාර කල්මුණේ මහ නගර සභාව යටතේ පාලනය වු සයින්දමරදු ප්‍රදේශය නව නගර සභා බල ප්‍රදේශයක් බවට රජය විසින් පත් කර ඇත.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය පළාත් පාලන ස්වදේශ කටයුතු පළාත් සභා ඇමති ජනක බංඩාර තෙන්නකෝන් මහතාගේ…