Browsing Category
Kandy News
මහනුවර මධ්‍යම වෙළඳපල අද 21 අඟහරුවාදා පාලුයි
ඉයෙ අප්‍රෙල් 20 දා දින කිහිපයක් ඇවැමෙන් ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග විශාල ජනාතාවක් මහනුවරට ඇදි ආ අතර මෙම ජනතාවගෙන් වැඩි පිරිසක් නගරයේ මත්පැන් අලෙවි සල්වලට රොක්වු බව කිවහැක මෙි පිරිස පාලනය කිරිමට මහනුවර පොලිසිය දැඩි පරිශ්‍රමයක්…
මහනුවර – කටුගස්තොට මාර්ග තදබදයට විසදුම් නැත්තේ ඇයි?
අද උදෑසන මහනුවර කටුගස්තොට මාර්ගයේ දැඩි තදබදයක් දකින්නට ලැබිණි. දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ උදෑසන ජනතාව මුහුණපාන ප්‍රධානම ගැටළුව මාර්ග තදබදය ලෙස හැදින්විය හැකිය. එම මාර්ග තදබදයට හේතුව කුමක් විය හැකිද , මහාමාර්ග සංවර්ධනය රටේ…
සජිත් අස්ගිරි සහ මල්වතු නාහිමිවරුන් බැහැ දකී.!
එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරු වේ මහනුවර මල්වතු මහ නාහිමිවයන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණියේය.. එහි දී ඔහු විසින් ඉදිරි මහ මැතිවරණය පිළිබඳව තොරතුරු සහ…
හැඟුම්බර නැවතුමක්
මේ රජ මාළිගාවකි.එසේ මෙසේ රාජ මාළිගාවක් නොව මෙරට අන්තිම රජුන් වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ රාජකීය මන්දිරයයි.
අපේ පෞඩ ඉතිහාසය ලොවට කියා පෑමට තවමත් ඉතා හොඳ තත්වයෙන් සුරක්ෂිතව පවතින අපේ අන්තිම රජ මාළිගාවයි.…
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්.!
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්
ශ්‍රී ලංකාවේ ජපාන තනාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා ඊයේ (13) පෙරවරුවේ මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාලයේදී මධ්‍යම පළාත්…
මහා නාහිමිවරුන් රිෂාඩ්ට දොර වසති
කැබිනට් ඇමති ධූරයක් දැරූ යහපාලන රාජ්‍ය සමයේ සිදු කළැයි පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් බදුර්දීන් අද දිනයේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හට කරුණු කීමට ගත් උත්සහයක් මහා නාහිමිවරුන් ඔහුව…
රහස් පොලිසියෙන් යැයි කියා අලවතුගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් ලක්ෂ 53 ක් වටිනා රණ් භාණ්ඩ හා මුදල්…
කොල්ල කල්ලිය සොයා පොලිස් පරීක්ෂණ තමන් රහස් පොලීසියේ බව අඟවමින් නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා අලවතුගොඩ පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුලු වු පිරිසක් එම නිවසේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ පනස් තුනක් පමණ වටිනාකමකින්…
SFT එකෙන් ඇල්ලු ගම්පොළ කසල තේ ජාවාරම
පිරිසිදු තේ කොළ වලට කසල තේ මිශ්‍ර කොට වෙළෙඳ පොලට නිකුත් කිරීමේ ජාවාරමක් යළිත් අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත.
ගම්පළ උලපනේ දේශීය පිහිටි තේ කර්මාන්ත ශාලාවක්…
මහනුවර පැරණි වැඩි ජල ප්‍රවාහනයට ගෙන ආ උමං ජල පද්ධති විසදුම අතරමග !
මහනුවර පැරණි වැඩි ජලය ප්‍රවාහනයට කෙරෙන විශාල නල මාර්ග පද්ධතිය වෙනුවට තාක්ෂණය යොදා ගනිමින් තැනූ ෆයිබර් නල පද්ධතිය එළිමේ කටයුතු මන්දගාමී අයුරින් සිදු කෙරෙන බවට ජනතාව චොදනා කරයි.
ලෝක බැංකුවේ ආධාර යටතේ මහනුවර මහ නගට සභාව විසින් ආරම්භ…