kandy news web
kandy news web
Browsing Category

Hot News

නුවරඑළිය බස් නැවතුම්පල හැඩ වේ. නිර්මාණකරුවන්ට ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශංසා.

නගරයේ පවිත්‍රතාවය හා අලංකරණය වෙනුවෙන් නුවරඑළිය යුත් සමාජය මගින් නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ බිත්ති මත අලංකාර සිතුවම් නිර්මාණය කරනු ලැබිය. මෙලෙස තරුණ පිරිස විසින් සිතුවම් කරනු ලැබූ නිර්මාණයන් පසුගියදා (09) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. එහිදී ආණ්ඩුකාරවරයා විසින් එම නිර්මාණ නිරීක්ෂණය කිරිමටද එක්විය. ඉන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් එම […]

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක්.!

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක් ශ්‍රී ලංකාවේ ජපාන තනාපති අකිරා සුගියාමා (AKIRA SUGIYAMA) මහතා ඊයේ (13) පෙරවරුවේ මහනුවර පල්ලේකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාලයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමු විය. මෙහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරයා  අදහස් හුවමාරු කරගත් අතර, ජපානය විසින් […]

මහා නාහිමිවරුන් රිෂාඩ්ට දොර වසති

කැබිනට් ඇමති ධූරයක් දැරූ යහපාලන රාජ්‍ය සමයේ සිදු කළැයි පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් බදුර්දීන් අද දිනයේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හට කරුණු කීමට ගත් උත්සහයක් මහා නාහිමිවරුන්  ඔහුව හමුවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ව්‍යවර්ථ වී ඇති බව වර්තාවේ. මීට දින කිහිපයකට පෙර මහා නාහිමිවරුන් හමු වීමට අවස්තාවක් දෙන ලෙස රිෂාඩ් […]

රහස් පොලිසියෙන් යැයි කියා අලවතුගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් ලක්ෂ 53 ක් වටිනා රණ් භාණ්ඩ හා මුදල්…

කොල්ල කල්ලිය සොයා පොලිස් පරීක්ෂණ  තමන් රහස් පොලීසියේ බව අඟවමින් නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා අලවතුගොඩ පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුලු වු පිරිසක් එම නිවසේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ පනස් තුනක් පමණ වටිනාකමකින් යුතු රන් භාණ්ඩ හා මුදල් මංකොල්ල කා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ වී ඇත. අලවතුගොඩ පල්ලියකොටුව […]

SFT එකෙන් ඇල්ලු ගම්පොළ කසල තේ ජාවාරම

පිරිසිදු තේ කොළ වලට කසල තේ මිශ්‍ර කොට වෙළෙඳ පොලට නිකුත් කිරීමේ ජාවාරමක් යළිත් අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය  බලකාය සමත් වී ඇත.          ගම්පළ උලපනේ දේශීය පිහිටි තේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධ කරගනිමින් ජාවාරම කාලයක් පටන් සිදු වී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදුන් තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකර,  පසුගිය 8 වෙනිදා ගම්පොල […]

අපේ රටේ ලක්ෂ 30 මතට හුරු වෙලා, ලක්ෂ 10 දිනපතා බොනවා – සමීක්ෂණවලින් හෙළි වෙයි!!

මෙරට ජනගහනයෙන් තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනෙකු(3035143) මධ්‍යසාර භාවිත කරන බවත් ඉන් දශලක්ෂ හැටතුන් දහස් තුන්සිය අසූ තුන් දෙනෙකු (1063383) දිනපතා මධ්‍යසාර ගැනීමට පුරුදු වී සිටින බවත් මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය,මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව […]

මහනුවර මහ රෝහලේ නේවසික රෝගීන්ට අවශ්‍ය තරම් ඇඳන් නැහැ – රෝගීන්ගේ මැසිවිළි

මහනුවර මහ රොහලේ නේවාසික රෝගීන් සදාහා අත්‍යවශ්‍ය ගොඩනැගිලි ඉඩ පහසුකම් ප්‍රමණවත් අයුරින් මේ වන තුරුත් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දිනපතා රොහලට ඇතුලත් වන රෝගීන් දැඩි අපහසුතාවයට පතව සිටිතී.   හෘද ‍රෝග ඒකකය , හදිසි අනතුරු ඒකකය , තැලසීමියා රෝගීන් සදාහා වෙන් වු වට්ටු වල මේ වනවිට ප්‍රමණවත් ඉඩ පහසුකම් නොමැතිකමින් බොහෝ රෝගීන් ඇදන් නොමැතිව […]

මධ්‍යම අධිවේගීයේ වැඩ කොට උඩ ගියේ දේශීය කොන්ත්‍රාත් කරුවන් සල්ලි අරන් වැඩ නොකල නිසයි – ලක්ෂමන්…

මධ්‍යම අධිවේගී මගේ වැඩ ප්‍රමාද වීමට හේතුව දේශීය කොන්ත්‍රාත් සමාගම( සියෙරා) දයා ගමගේ ඇතුලු කණ්ඩායම තමන් බාර ගත් වැඩ කොටස නියමිත පරිදි අවසන් නොකළ නිසා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා චෝදනා කරයි . මුදල් ලබා ගෙන දයා ගමගේ මහතාගේ සමාගම වැඩ අවසන් නොකළ බවද අදාල නීතත්‍යානුකූල ගිවිසුමට අනුව අධිවේගී මගේ වැඩ  බාර […]

“මහනුවරට පැරෂුට්කාරයෝ එපා” එ.ජා.ප. ආසන සංවිධායකවරු පවසයි!

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් වශයෙන් පක්ෂයේ අසීරු අවස්ථාවලදී බේරාගනිමින් කැපවීමෙන් කටයුතු කරන තමන් වෙනුවට මහ මැතිවරණයට කිසිදු පිටස්තර පුද්ගලයෙකු පත් නොකරන ලෙස එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇත. පසුගිය දා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකදී පුද්ගලික මට්ටමින් රැස් වූ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. සංවිධායකවරු මෙම තීරණය ගෙන ඇති අතර ඒ බව […]

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More