kandy news web
kandy news web
Browsing Category

Foreign News

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු කේරළ ප්‍රාන්තයෙන් අත්අඩංගුවට

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ…

කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

කැනඩාවේ ඔන්ටේරියෝ අගනුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරටට බලපා ඇති ජල ගැලීම් හා ගංවතුර හේතුවෙන් මෙම තත්වය ප්‍රකාශයට පත් කර තිබේ. එම තත්වය මත මේ විටත් පුද්ගල…

කොළඹ ප්‍රහාරයෙන් ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයාගේ දරුවන් තිදෙනෙක් මරුට

ලොව ඉහළම පෙළේ ධනවතෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු, (21) දින කොළඹ සුඛෝපභෝගී හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Anders Holch Povlsen…

කොලොම්බියාවේ නායයාමක්

කොලොම්බියාවේ නාය යාමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිදුවූ නායයාමෙන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරයි. රොසාස් නගරයේ නිවාස…

ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර  එක්සත් ජනපදය තරයේ හෙළා දකි

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර එක්සත් ජනපදය තරයේ හෙළා දකින බවට ප්‍රකාශක් නිකුත් කරයි. මෙම නිවේදනය සිංහල සහ දෙමළ භාෂා වලින් නිකුත් කර ඇත එහිදී ඇති වූ ප්‍රහාර සාමය…

ලොව පුරා රාජ්‍යයන් හා රාජ්‍ය නායකයන් රැසක් ලංකාවේ සිදුවූ පිපිරීම් හෙළා දකී

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක අද සිදුවූ පිපිරීම් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය මෙන්ම රාජ්‍ය නායකයින් ඇතුළු ලොව පුරා ජනතාවගේ අවධානයට යොමුව තිබේ. රාජ්‍ය නායකයින් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙම සිද්ධිය තරයේ හෙළා දැක…

අයිෆල් විදුලි පහන් නිවේ

දිවයිනේ ස්ථාන 08ක සිදුවූ පිපිරිමේන් මිය ගිය පිරිස සිහිපත් කරමින් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි බුබුළු නිවා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිවානයේ භූ කම්පනයක්

තායිවානයට රිච්ටර් පරිමාණ ඒකක 6.1 භූ කම්පනයක් සිදු ව තිබෙනවා. තායිවානයේ වෙරළබඩ නගරයක් වන හුවාලින් නගරයට මෙම භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ බව වාර්තා වේ. භූ කම්පනය කිලෝමීටර් 18ක් ගැඹුරින් සිදුව තිබේ. මේ හේතුවෙන්…

සාමය වෙනුවෙන් පාප්තුමෝ දකුණු සුඩාන ජනාධිපතිගේ දෙපා සිඹිති

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ. දකුණු සුඩානයේ පැවැති සිවිල් යුද්ධය අවසන් කරගනිමින් ඇති කරගන්නා ලද “සාම…

ට්‍රම්ප් ඉරානයට එරෙහි වෙයි

ඉරාන විප්ලවීය හමුදාව විදේශික ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ ය. අමෙරිකාව වෙනත් රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ ප්‍රථම අවස්ථාව මෙයයි. මීට…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More