kandy news web
kandy news web
Browsing Category

Nuwara Eliya News

කෘතිම වැසි අත්හිටුවයි

රංජිත් රාජපක්ෂ

කාසල්රී සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය තාවකාලිකව නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක…

වැස්සෙන් ප්‍රවේශම් වන්න… අනතුරු ඇගවීමයි

හැටන් රංජිත් රාජපක්ෂ…

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයකින් ඉහල අහසේ වලාකුළු මත රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශවලට අද (22) පස්වරු 1 සිට 1.45…

මධ්‍යම පළාතේ දිය උල්පත් සිදී යයි

මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජලය මේ වන සිට දැඩි ලෙස සිඳී ගොස් ඇති බව වාර්තා වේ. මහවැලි ගඟේ ජල මට්ටමද මේ වන විට අඩු වෙමින් පවතින ආකාරය දැකගත හැකිය. වික්ටෝරියා ජලාශයේ ජල…

වතුකරයේ සියළුම ගුරු වෘත්තිය සමිති අසනිප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන…

හැටන් රංජිත් රාජපක්ෂ

ගුරුවරුන් අසනිප නිවාඩු වාර්තා කර හෙට (13) දින දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට වතුකරයේ සියළුම ගුරු සංගම්වල සහයෝගය ලබාදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් මංජුල…

ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කම්කරුවෝ දින තුනක් වැඩ වර්ජනයක නිරත වෙයි

හැටන් - රංජිත් රාජපක්ෂ

තලවකැලේ ලිදුල නගර සභාවේ සනිපාරක්ෂක කටයුතු වල නිරතව සිටින කම්කරුවන් දින තුනක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වෙයි. අද (11) උදැසන එම නගර සභාව ඉදිරිපට උද්ඝෝෂනය පැවැත්වුණි. නගර සභාවේ සනිපාරක්ෂක කටයුතු වල නිරතව සිටන අනියම් කම්කරුවන්…

ජීවිතය එපා වූවාද….? ජීවිත ගමන නැවැත්තුවාද?

හැටන් රංජිත් රාජපක්ෂ

අද (08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙල වලලාගෙන මිය ගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි මුත්තුමණි ප්‍රියවංශනී නැමැති අවුරුදු 18ක් වන පාසල් සිසුවියකි. අද අලුයම 3 ට පමණ අවදි වි ඇති පාසල්…

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා ගමන් ගත් මාර්ගයේ ප්‍රදේශවාසින් පිරිසක් උද්ඝෝෂනයක

හැටන් රංජිත් රාජපක්ෂ…

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා ගමන් ගත් මාර්ගයක නාවලපිටිය ප්‍රදේශවාසින් පිරිසක් අද (01) විරෝධතාවයක නියැලුණා. ඔවුන් මෙලෙස විරෝධතාවයක නියැලුනේ තම ගම්මානයට පිවිසෙන සමනලගම මාර්ගය 2002 වසරෙන්…

එක්සත් ජාතික පක්ෂය තුල දෙවන පෙල ශක්තිමත් නායකත්වයක් ඇති බව අමාත්‍යය නවින් දිසානායක මහතා ප්‍රකාශ…

එක්සත් ජාතික පක්ෂය තුල දෙවන පෙල ශක්තිමත් නායකයින් රැසක් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා අද(01) දින පැවසීය. එතුමන් විසින් මෙලෙස කියා සිටියේ තලවකැලේ විද්‍යා සේකර…

නාවලපිටිය දඹගල ප්‍රදේශවාසින් උද්ඝෝෂනයක මාර්ගයේ ගමනා ගමනයට බාධා

නාවලපිටිය දඹගල ප්‍රදේශවාසින් නාවලපිටිය ආස්වැව හරහා දඹගල නුවරඑලිය සහ ගම්පොල දක්වා වු ප්‍රධාන මාර්ගය දඹගල ප්‍රදේශයෙන් ඊයේ (25) උදැසන 10 සිට පස්වරු 7 දක්වා අවහිර කරමින් උද්ඝෝෂනයක් සිදු කරයි. මේ හේතුවෙන් එම මාර්ගයේ…

කාසල්රි ජලාශයේ අලුතින් දුපතක් මතු වෙයි

හැටන් රංජිත් රාජපක්ෂ

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ අලුතින් දුපතක් මතු වි ඇත. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන්…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More