kandy news web
kandy news web
Browsing Category

Big story

මධ්‍යම අධිවේගීයේ වැඩ කොට උඩ ගියේ දේශීය කොන්ත්‍රාත් කරුවන් සල්ලි අරන් වැඩ නොකල නිසයි – ලක්ෂමන්…

මධ්‍යම අධිවේගී මගේ වැඩ ප්‍රමාද වීමට හේතුව දේශීය කොන්ත්‍රාත් සමාගම( සියෙරා) දයා ගමගේ ඇතුලු කණ්ඩායම තමන් බාර ගත් වැඩ කොටස නියමිත පරිදි අවසන් නොකළ නිසා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා…

ලක්ෂමන් කිරිඇල්ලගේ ඉල්ලීමට අගමැතිගෙන් ඉක්මන් විසදුමක්!

මධ්‍යම අධිවේගී මගේ පසුගිය රජය සමයේ වැඩ අවසන් කල මීරිගම කුරුණෑගල කිලෝමීටර් 40 න් මෙතෙක් වැඩ අවසන් කර නොමැති කිලෝමීටර් දෙකේ වැඩ කඩිනමින් අවසන් කර ජනතාවට එම මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව සලසන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන් ට…

අංකුඹුරෙන් බිහිවූ කෙළිබිමේ අංකුර වලට විදුබිමෙන් හරසර

නිරෝගිමත් දරු පරපුරක් බිහි කරලීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව වාර්ෂිකව සංවිධාන කරන ‘කිඩ්ස් ඇත්ලටික්ස්’ සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උත්සවය පසුගියදා නිමාව දුටුවේ…

චීන නගරයක් වන වුහාන්, දිවයින පුරා සිටින ඉංජිනේරුවන් ගෙන්වයි

කොරොන වයිරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නව රෝහලක් ඉදිකිරීමට චීන නගරයක් වන වුහාන් මහත් පරිශ්‍රමයක් දරයි. දැන් දින හයක් ඇතුළත රෝහලක් ඉදිකිරීමට නගරය අරමුණු කර ඇති අතර,රාජ්‍ය මාධ්‍යවලට අනුව ඇඳන් 1,000 ක් පමණ අඩංගු වේ.…

කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් ලංකාවෙන්

කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් ලංකාවෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ නිළ වශයෙන් නිවේදනය කරයි.. මෙරටදී රෝහල්ගත කල 43 හැවිරිදි චීන ජාතික කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇතයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ…

නව කොරොනා වයිරසය තීරණාත්මක අවස්ථාවක

වසංගතය මැඩපැවැත්වීම සඳහා චීනය රජයේ නිවාඩු කාලය දීර්ඝ කරන ලෙස නියෝග කරයි කොරොන වයිරස් වසංගතය පාලනය කිරීම සඳහා චීන බලධාරීන් රජයේ නිවාඩු දින කිරීමට නියෝග කර තිබේ. මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය ලී…

කන බොන විෂ මදිවට ගන්න හුස්මටත් විෂ

සිරුරට අහිතකර කුඩා ප්ලාස්ටික්…

මිනිස් ශරීරයට දැඩි අහිතකර නැණෝ පරිමාණයේ ප්ලාස්ටික් අංශු විශාල ප්‍රමාණයක් නගරාශ්‍රිත වායු ගෝලයේ ව්‍යාප්ත වී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ. පිටවල මහතා පවසයි. …

රාත්‍රී 7න් පසු මහනුවර මගී ජනතාවට නිවෙස්වලට යෑමට බස් රථ නැහැ. මල්වතු මහනාහිමියන්ගෙන් මහනුවර ප්‍රවාහන…

රාත්‍රී 7න් පසු මගී ජනතාවට නිවෙස්වලට යෑමට බස් රථ නැහැ. මල්වතු මහනාහිමියන්ගෙන් මහනුවර ප්‍රවාහන බලධාරීන්ට දොස්. අහිංසක මගී ජනතාවට රාත්‍රී කාලයේදී තම නිවෙස්වලය යෑමට බස් රථ යොදවන ලෙස සියම් මහා නිකායේ…

මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද රාත්‍රි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන අවේ ය. ඒ, අද රාත්‍රි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි. නුගේගොඩ…

අසාද් සාලි මහතා සහ එම් එල් ඒ ඒම් හිස්බුල්ලා මහතා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වේ

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසාද් සාලි ඊයේ (03) ඉල්ලා අස්වීමට අස්වීම් ලිපි ජනපති වෙත ඉදිරිපත් කර ඇත. එහිදී අද (04) ඔවුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More