kandy news web
kandy news web

රිෂාඩ්-අසාද්-හිස්බුල්ලා ගැන පැමිණිලි කරන්න කමිටුවක්

අසාද සාලි, රිෂාඩ් බදියුර්දීන් හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයවලුන් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට කමිටුවක් ස්ථාපිත කරතිබේ. මෙම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුක්තව පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.…

සාලි වෙනුවට මුසම්මිල්

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබේ. මීට සුළු වේලාවකට පෙර ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.…

වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ගණන 700 ට ළංවෙයි

කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහිව මුළු පැමිණිලි සංඛ්‍යාව 700 පමණ වෙයි. අද (04) දිනක් මව්වරු 42 දෙනෙකු පැමිණ පැමිණිලි කර ඇති බව වාර්තා වේ. var disqus_title = 'වෛද්‍ය ෂාෆිට එරෙහි

මන්ත්‍රීන් ඉවත්වීමට මංගලගේ අදහස්

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (03) රාත්‍රියේ ට්විටර් පණිවිඩයක් මඟින් මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ අදහස් දක්වා ඇත. එහිදී එතුමන් දක්වන්නේ වෛරයෙන් වෛරය නොසන්සිදෙන ලෝක යථාර්ථය බුද්ධ දේශනාව…

අමිත්ත වීරසිංහට ඇප

ඉකුත් දා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ කලබලකාරී වාතාවරණය හේතුවෙන් මහසොහොන් බලකායේ නායක අමිත්ත වීරසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී අද අදාළ නඩුව විභාගයට ගැනුණු අවශ්තාවේ කොළඹ අතිරේක මහසේත්‍රාත්වරයා විසින් ඔහුට ඇප ලබා…

ඉන්දිියාවේ උෂ්ණත්වය ඉහලට

ඉකුත් වූ පැය 24 තුළ ලෝකයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ ස්ථාන 11 ම ඉන්දියාවට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහීදී ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 48.9 ක් වාර්තා වේ. රාජස්ථාන ප්‍රාන්තයේ චුරු ප්‍රදේශයෙන්…

රිය අනතුරින් දෙදෙනෙකු මරුට

බදුල්ල චෙන්කල්ලඩි මාර්ගයේ අනතුරක් සිදුවී ඇත. යතුරුපැදියන් මාර්ග සංඥා කුළුනක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදි කරුවන් දෙනො බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුව චෙන්කලඩි

අසාද් සාලි මහතා සහ එම් එල් ඒ ඒම් හිස්බුල්ලා මහතා අස්වීමේ ගැසට් නිවේදනය නිකුත් වේ

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසාද් සාලි ඊයේ (03) ඉල්ලා අස්වීමට අස්වීම් ලිපි ජනපති වෙත ඉදිරිපත් කර ඇත. එහිදී අද (04) ඔවුන් ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය…

ඡන්ද හිමි නාමලේඛන හැකි ඉක්මනින් බාර දෙන්න

ඡන්ද හිමි නාම ලේඛන හැකි ඉක්මනි පුරවා අදාල වසමේ ග්‍රාම නිළධාරිතුමන් වෙත භාර දෙන මෙන් සියළු ජනතාවගෙන් කැෆේ සංවිධානය ඉල්ලා සිටී. (function(i,s,o,g,r,a,m){i=r;i=i||function(){ (i.q=i.q||).push(arguments)},i.l=1*new…

මුස්ලිම් මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙයි

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඇතුළු රජයේ මේ වන විට සිටින කැබිනට් හා නොවන මෙන්ම නියෝජ්‍ය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කරයි. අද (03) උදෑසන ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවට…

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More