kandy news web
kandy news web

නීතිය හා සාමය අමාත්‍යංශය ඉදිරියේදී අමාත්‍යවරයෙක් යටතට?

0 106

දැනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින නීතිය හා සාමය අමාත්‍යංශයට ඉදිරියේදී ඇමතිවරයකු පත් කිරීමට නියමිත බවට දේශපාලන ආරංචි වාර්තා කරනවා.

කෙටි කාලයක් සඳහා නීතිය හා සාමය අමාත්‍යංශය තමා යටතේ තබා ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයට ද ජනපති දන්වා ඇති අතර ඉදිරියේදී ඒ සඳහා සුදුසු අමාත්‍යවරයකු පත් කිරීමටද එකඟතාවය පළ කර ඇති බවටයි වාර්තා වන්නේ. 

AD2

කෙසේ වෙතත් ජනපති ඝාතන කුමන්ත්‍රණය නිම වන තෙක් අදාළ අමාත්‍යංශය ජනපති යටතේ තබා ගැනෙන බවටයි දේශපාලන ආරංචි විශ්වාසය පළ කරන්නේ.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More