kandy news web
kandy news web

නිරෝධායනය අවසන් කළ 153ක් අද නිවෙස් වෙත

0 41

නිරෝධායනය අවසන් කළ 153 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යෑමට සූදානම් වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, 3970 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More