නිරෝධායනය අවසන් කළ 153ක් අද නිවෙස් වෙත

නිරෝධායනය අවසන් කළ 153 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව යෑමට සූදානම් වේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, 3970 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවය.
You cannot print contents of this website.
Recover your password.
A password will be e-mailed to you.