kandy news web
kandy news web

හාට් ඇටැක් එකක් හැදෙන්න කළින් ශරීරයේ පෙන්නුම් කරනු ලබන ලක්ෂණ අටක් .

0 49

01. සිතල දහඩිය දැමීම .

අතෙන්ම අපේ ශරීරයෙන් දහඩිය  පිට වන්නේ අපි යම් කිසි ක්‍රියාවක නොනවත්වා ක්‍රියා කිරීමෙනි .එහෙත් කිසිම ක්‍රියාවක් නොකර ඔබේ  ශරීරයෙන් දහඩිය පිට වන්නේ නම් එය හාට්  ඇටැක්  එකක් හැදෙන්න  කළින්   මතු වන රෝග ලක්ෂණයක් විය හැකිය .

AD2

02.රාත්‍රී නින්දේදී සිතල දහඩිය දැමීම .


03.පපුවේ වේදනාව හා හිරවීම .
මෙසේ  පපුවේ වේදනාව හා හිරවීම යන කරනා දෙකට බලපානු ලබන්නේ අපගේ හදවත මගින් ක්‍රමවත්   අයුරින් ඔක්ෂිජන් සැපයිය නොහැකි වීමයි .මෙසේ පපුවේ හිරවීම සහ වේදනා නිතර නිතර ඇති වන්නේ නම්  හාට්  ඇටැක්  එකක් හැදෙන්න  කළින්   මතු වන රෝග ලක්ෂණයක් විය හැකිය .


04.ඉන්ෆලුවේන්සා උණ  වැනි රෝග ලක්ෂණ පහළ වීම .

ඔබට  වෛරස් උණක් හැදෙන්න වගේ  ශරීරය තුළ කිසියම් ප්‍රාණවත් බවෙන් තොර වූ මද උණ ස්භාවයක් දවස් 1-10 ත් අතර කාලයක් පවතින්නේ නම් එය හාට්  ඇටැක්  එකක් හැදෙන්න  කළින්   මතු වන රෝග ලක්ෂණයක් විය හැකිය .

05.අධික ලෙස මහන්සි ගතිය 

සාමානයෙන්  අපේ ශරීරයට මහන්සිය දැනෙන්නේ අප යම් කිසි ක්‍රියාවක නිරත වනවා  නම් පමණි .ඒ කියන්නේ අපගේ හදවත  මගින් කිසියම් ක්‍රියාවක් කිරීමට බලයක් සැපයෙන්නේ නම් පමණි .එහෙත් දීර්ඝ කාලීනව  කිසිම ක්‍රියාවක් නොකර ඔබගේ ශරීරයට මහන්සි ගතියක් දැනෙන්නේ නම්  හාට්  ඇටැක්  එකක් හැදෙන්න  කළින්   මතු වන රෝග ලක්ෂණයක් විය හැකිය .

06.  ශරීරය දුර්වල වීම 
ඔබගේ  ශරීරයේ ඇති රුධිර ධමනි කුඩා වීම නිසා හදවත මගින් රුධිරය සැපයීම අවහිර වීම තුළින් ශරීරය දුර්වල නිතර නිතර ඇති වන්නේ නම්   එය  හාට්  ඇටැක් එකක පෙර නිමිති විය හැකිය .

07.නින්ද නොයාම .

නින්ද නොයමද  ඔබට තධින්ම ඇති වන්නේ නම් එයද හාට්  ඇටැක් එකක පෙර නිමිති විය හැකිය .

08.උදරයේ වේදනාව .
උදරයේ දැවිලක් වේදනාවක් ඇති වන ස්භාවයක් නිතර නිතර ඇති වන්නේ නම් එයද හාට්  ඇටැක් එකක පෙර නිමිති විය හැකිය .
 

සටහන එරන්ද පනම්පිටිය 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More