kandy news web
kandy news web

මහනුවර ජාතික රොහල් පරිශ්චයේ වනස්පති රුක් රොපණයක්

0 64

මහනුවර ජාතික රොහලෙ රොහල් අධ්‍යක්ෂක සමන් රත්නායක මහතාගෙ සංකල්ප යක් හා රොහල් සංවර්ධන සංගමයෙ සංගමයේ සබාපති හා පරිසරවේදි මොහන් සමරකොන් මහතාගෙ මගපෙන් විමෙන් හා මහනුවර රතුකුරුස සංගමයේ අනුග්‍රහයෙන් 10/6/20 වන අදදින රොහල් භුමිය තුල රුක්රොපන ව්‍යාපෘතියක් ආරමිභ කරන ලදිමෙම රුක්රොපන වැඩසටහන වෙනුවෙන් විවිධ වර්ග වල වනස්පති ශාකයන් 300ක් පරිත්‍යාග කරනු ලැබුවේ මහනුවර කටුගස්තොට ඝටිකාරම විහාරයෙ භික්ෂූන් වහන්සේ නමක් වන ඔකඳගල නාරද ස්වාමින් වහන්සේ විසිනිපහත සේයාරු වලින් දැක්වෙන්නෙ නාරඳ හිමි රොහල් අධ්‍යක්ෂ තුමන් මොහන් සමරකොන් මැතිතුමන් රතුකුරුස සංගමයේ සාමාජාක සාමාජිකාවන් එම රුක්රොපන අවස්ථාවට සහබාගි වු අවස්ථාවන්ය.(වාර්තාකරණය සිසිර පිරිස් )

AD2

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More