kandy news web
kandy news web

මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතියෙන් කොවිඩ් අරමුදලට ලක්ෂ 02ක්

0 62

 සී/ස මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතිය මගින් කොවිඩ් 19  සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා දායක වෙමින්  රුපියල් ලක්ෂ 02ක මුදලක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී  පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා වෙත පිරිනැමීම සිදුවිය. 

වාර්තාකරණය (රුක්මාල් දුශාන්ත )

AD2

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More