kandy news web
kandy news web

මහනුවර පුද්ගලික ප්‍රවාහන ක්ෂෙත්‍රයේ ප්‍රමුඛයා දෙරණ කැබ් සේවාව

0 91

පුද්ගලික ප්‍රවාහන සේවා  ආයතනයක් ලෙස මහනුවර ජනතාවට දැනට වසර 13 නට පෙර හදුන්වා දෙනු ලැබු "දෙරණ කැබ් සේවය  අභිමානයෙන් යුතුව සිය ගමනේ  13වන වසරට පා තබන බව මහනුවර පුවත්පත වාර්තා කරනුයේ ඉමහත් සතුටෙන්ය. පොදුවේ ගත්කල පුද්ගලික ප්‍රවාහනය ආරම්භයේ පාරිභෝගිකයන් හට සිය ගමන බිමන යාමට සිදුවුයේ අධික  වියදමක් දරාගෙනයි නමුත් පරිබෝගිකයන්ගේ  ගමනාගමන අවශ්‍යතා පහසුවෙන් ආරාක්ෂාකාරිව වගකිමක් සහිතව මඟතොටෙ කිසිදු කරදරයක් නොමැතිව සපයා ගැනිම උදෙසා⁣ දෙරණ කාර්යමණ්ඩලය නව වැඩපිලිවලක් ඇරබුවේ මිට වසර 13 කට පෙරයි ආයතනයේ  බලධාරින් සතු වාහන කිපය පමණක් උපයොගි කරගෙන පැමිණි මෙම ව්‍යාපාරය සතුව දැනට මොටර් රථ වැන් බස්රථ පමණක් නොව ත්‍රිරොද රථ සේවාවක්ද ක්‍රියාත්මක වන අතර යතුරුපැදි සේවාවක් දෙස් විදෙස් සංචාරකයන් සඳහා ඇරඹිමට සැලසුම් කොට ඇත.

081 4 650 650 ප්‍රවාහන සඳහා විමසන්න 077 2650 650 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More