kandy news web
kandy news web

මෙකතාව sisira peris වන මම මුහුණ දුන් සැබැ කාතාවක්

0 51

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතමයෙන් අගමැති වුන දවස්වල මහනුවරට ආව ප්‍රතමයෙන් දළදා මාලිගාවට එන ආරන්චියටමහනුවර
සියලුම මාධ්‍යවේදීන් පෙලගැසිසිටිය අපෙ බලාපොරොත්තු අනුවඑතුම දියවඩන නිලෙමතුමා ප්‍රධාන පිරිස සමග වැඩසිටින මාලිගයටගොස් වැඳ පුදාගෙන නැවත පැමි⁣ණෙන තුරු මාධ්‍යවේදීන් පිරිසත් පහලමාලයෙ එතුමා ආපසු එන දොරටුව අබියස සිටිය
මේ කාලයේ මට තරමක කරදර කාරි තත්ත්වයක් තිබුණ මෙය අපල උපද්‍රවයක් බව මා හොඳින් හඳුනන භික්ෂූන් වහන්සෙ නමක් කියල තිබුන මෙ උපදුව සමනය වන්න නම් රජෙක් මගෙ හිසට අත තියල අාශිර් වාද කලොත් ඔය තත්ත්වය මඟ ඇරෙනව කියල මම එ කතාව අමතක කරල හිටියේ අපට රජගොල්ලන්ගේ කොහෙද කියල නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා දැක්කම මට හිතුන එයාට කියල හිසට අත තියල ආශිර්වාද කරගන්න මම මගෙ මාධ්‍ය මිතුරන් ගෙන් විමසුව "මේ පිරිස් පිස්සු කෙලින්න එපා උඹට ඇතුලට යන්න වෙයි"කියල එයාලමට අපහස කලා මට දෙයක් හිතුනොත් එක කොහොම හරි කරන එක මගෙ සිරිතක් එනිසාම වෙන දෙයක් වුනාවේ කියල එතුමාට මගෙ ප්‍රස්ණය කියනව කියල හිතාගෙන ඉන්නව වැඳපුදාගත් එතුමා අපසිටි තැනට ආව දියවඩන නිලෙමේ තුමා මේ ඉන්නෙ මහනුවර මාධ්‍යවේදීන් පිරිස කියල හඳුන්වා දුන්නම එතුම හැම මාධ්‍ය කරුවෙකුට ම වචනයක් දෙකක් කතා කරන්නඅමතක කලෙ නැ එතුමාගෙ නිහතමානී කමට ඔන්න ම⁣ගෙ ලඟට ආව ආ ඔබතුමා ව මට මතකයි අර මුලධර්මවාදි අයගැන සිලුමිණ ලොකු ලිපිය ලිව්වෙ ඔයානේද ඔව් සර් මම තමයි මට ඔබතුමාගෙන් ⁣ පොඩිඋදව්වක් ඕනෙ මෙ දැන් ආ කියන්න පුලුවන් දෙයක් නම් කරලදෙන්නම් මම කාරණය පැහැදිලි කලවිට සුහදශීලී සිනාවක් පලකල එතුමා මම රජෙක් නෙවි අගමැති තවම හා කමක්නැ එක අතක්නෙවි අත් දෙකම තියන්නම් කියා මගෙ හිසමත් තම දෙඅත තැබු මහින්ද රාජපක්ෂ නම් වු එ නිහතමානි අගමැතිවරයා දළදා හිමියන්ගේ පිහිටෙන් අපෙ මාධ්‍යවේදී මහත්තයගෙ සියලු අපල දුරුවේවායි මට ආශිර්වාද කලෙ මගෙ දෙනතට සතුටු කඳුලු නංවමින්ය. .

සිසිර ජයනාතපිරිස් පිරිස් මහනුවර පුවත් ප්‍රධාන කතෘ

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More