kandy news web
kandy news web

ජෙ .ආර් ජයවර්ධනගේ විවෘත වෙළඳ රටාවෙන් රටට සිදුවන යහපත අයහපත

0 100

78 ජනාධිපති ජයවර්ධන මහතා ලංකාව සැම අතින්ම උඩුයටි කුරු කලායයි පොදු මතයක් සාමාන්‍ය ජනතාව ප්‍රකාශ කලද ධනෙශ්වර පන්තිය නම් එම ක්‍රමයෙන් තවතවත් ධනකුවේරයන් බවට පත්වුන බව සත්‍යක් මෙම වෙළඳපල රටාවෙන් වැඩිවාසියක් ගත්තෙ වෙළදාම ටම උපන් ජාතියක් වන මුස්ලිම් ව්‍යාපාරිකයන් බව නොකියාම බැරිය තමන් සන්තකයේ තිබු යම් මුදලක් රාජ්‍ය බැංකුවක වසර කිපයක් තැන්පත් කරන එම ව්‍යාපාරිකයන් ඉතා සුලු කාලයකින් එම මුදල ඇපයට තබා විශාල මුදලක් ණයට ලබාගෙන ව්‍යාපාර අරඹා ලාභ ලාබාගැනිමට හැකියාව ලබාගනි කොටින්ම එම ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කරගෙන යන්නේ රජයෙ මුදලින්යනමුත් විශාල මුදලක් අත නැති දේශිය ව්‍යාපාරිකයන් ට මෙම වාසිය අත් නොවිය එසෙම සාමාන්‍ය ජනතාවට ත් ණය මුදලක් ලබාදුන්නත් ඉට අය කරන අධික පොලිය හේතුවෙන් බැංකුව පොසත් කලා හැරෙන්නට තම දියුණුව සලසා ගැනිමට නොහෙකි විය .නමුත් මෙම විවෘත වෙළඳපල හෙතුවෙන් රටට අවශ්‍ය දෙත් අනවශ්‍ය දෙත් බහුල වශයෙන් ගෙනඑම හේතුව මත දෙශිය නිශ්පාදන සහමුලින්ම ඇද වැටින. නිදර්ශන ක් ලෙස ගම්මිරිස් ගමු රටට ප්‍රමාණවත් ගම්මිරිස් නිෂ්පාදනය යට දෙශිය ගොවියා සමත් වුවත් විවෘත වෙලදාම හරහා අඩුමිලකට ගම්මිරිස් ගෙන්වා අඩුමිලකට අලෙවි කල බැවින් දේශිය ගොවියට සිය නිශ්පාදන අලෙවි කිරිමෙ ගැටලු ඇතිවිය තව නිදර්ශන බොහොයි කොටින්ම කෘෂි කර්මාන්තය වැටුනෙ මෙම වෙළඳරටාව හේතුව මතමය. සංවර්ධනය වුන රටවල බැහැර කරන කැලිකසල එම රටවල් අලෙවි භාණ්ඩ ලෙස සුලු මුදලකට ගෙනආවෙත්මෙම වෙලඳ ක්‍රමය යට පින්සිදුවන්න ය. සරුංගලය වෙසක්කුඩුව පවා වෙලඳ භාණ්ඩ බවට පත්විමෙන් රටෙ ජනතාවගෙ නිර්මාණ කුසලතාව පවා මොට්ට වුනා පමණක් නොව කෙලින්ම විදෙස් කසල කන්ටෙනර පිටින් ගෙන්වා අපරට සංවර්ධන ය වුන රටවල කුණුබක්කි ය බවට පත්විය මෙරට මාකට් නොවුනෙ කුමක්ද යනු කිමට බැරි තරම් හැමදෙයක්ම වෙළඳ රැල්ලට අසුවිය කොටින්ම මුස්ලිම් ආගම හැර අනිත් සියලු ආගම් වෙලඳ බාණ්ඩ බවට පත්විය එපමණක් නොව දුරාතියෙ තිබු වහල් වෙළදාම නවිකරණයෙන් මැදපෙරදිගට පමනක් නොව බටහිර රටවලට ශ්‍රමිකයන් සැපයිම මහපරිමා ණයෙන් සිදුවිය මෙහැම ව්‍යාපාරයක්ම සිදුකරනු ලැබුවේ 99%ක්ම මුස්ලිම් ව්‍යාපාරිකයන් විම විශෙෂත්වයකි . මෙම වෙළද ක්‍රමය මත බලවත්වු මුස්ලිම් ජාතිකයන් වෙනම පාලන වෙනම නිති ලබාගන්න උත්සුක වුහ මෙ හේතුවෙන් යම් මත ගැටුම් ඇතිවි සංහිඳියාව පවා මෙරටින් තුරන්වි හමාර යවෙනත් රටවල මෙම වෙළද රටාව ක්‍රියාත්මක වන්නෙ සිමාසහිත වුවත් අප රටෙ අසිමිත ලෙස ක්‍රියාත්මක වන හෙයින් අප ශ්‍රී ලංකාව පිරිසිදු කිරිමට ඉතා අපහසු මඩ ගොහොරු වක් වි හමාරය.

සිසිර ජයනාතපිරිස් අම්පිටිය සමුහ ලෙක්හවුස් මහනුවර පුවත් රටවටා පබ්ලිකෙෂන් 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More