kandy news web
kandy news web

එකසත් ජාතික පක්ෂය රැකියා දුන්න විදිය

0 40

එක්සත් ජාතික පක්ෂය ආරම්භක යුගයේ පටන් එම පක්ෂයේ සාමාජිකත්වය සඳහා විවිධ ආකාරයෙ ප්‍රතිලාබ දුන් බව ප්‍රතම අගමැති ඩි එස් සේනානායක මහතාගෙ කාලයෙ පටන් සිදුවුුන ක්‍රියාදාමයකි සේනානායක මහතා ගොවිජනපද පිහුටුවිමේදි රජයේ සහනයක් ලබාගන්න අනිවාර්යයෙන් පක්ෂයේ සමාජිකත්වය ලබාගත යුතුම විය එමක්‍රමවේදය එම පක්ෂයේ සැම නායකයෙක්ම අනුගමනය කල දැඩි ප්‍රතිපත්තිය කි. නිදර්ශන වශයෙන් ගතහොත් පැට්ට්‍රොලියම් ආයතනය නොහොත් තෙල් සංස්තාවේ තෙල් ප්‍රවාහනය කරන තෙල් බඑකබබවුසරයකට රියදුරන් පනහක් පමණ සිටියහ සහයකයන්ද එසෙය. එකල සැතපුම් විසිපහෙන් විසිපහට රියදුරන් සහකයන් මාරුවිය කොළබ සිට මහනුවර ට තෙල් බවුසරය ක් ආවොත් ඇතැම් විට රියදුරු හා සහයකයන් 20ක් වත් මාරුවුන බව නොරහසකි . රජයේ සියලුම සංස්තා හා ආයතනවල තත්ත්වය එසේවිය මහනුවර නුගවල ලං ග ම ඩිපොවේ කාර්මිකයන් දෙදෙනකු ගෙ වැඩ බැලිමට වැඩ පරික්ෂා පොමන් වරු 14 දෙනෙකු සිටින බව දිණමින පුවත්පතේ පලකලවරදට ලෙක්හවුස් ආයතනයේ වාර්කරු තණතුර අහිමි විමටදබමට වරක් සිදුවිය. පත්තර මහගෙදර නමින් තිබු ලෙක්හවුස් ආයතනය ජාතියේ විශ්ව විද්‍යාලය ලෙස හැදින්වුණු එම ආයතනය දෙශපාලණකරනය වුයේ ද එ ජ ප පාලකයන්ගෙ අමනොඥ ක්‍රියා හේතුවිය.
සිරිමා රජය කාලයේ ලෙක්හවුස් ආයතනය රජයට පවරාගත්තත් එය ආර්ධ රාජ්‍ය ආයතනයක් වුයේ රනිල් වික්‍රමසිංහ මහතාටබඑම ආයතනයෙ 40%ක අයිතියක් තිබෙන හෙයිනි ලෙක්හවුස් රජයෙ හොරණැව යන හුරතල් නාමයෙන් හැදින්වුණු අයතනයක් බවට පත්වුයෙද එ ජ ප පාලකයන්ගේ වරදිනි පුවත් පත් කලාව පාට පක්ෂ වශයෙන් වෙන්වෙන්න සිදුවුනෙත් එක්සත් ජාතික පක්ෂයේ රැකියා දිමෙ ප්‍රතිපත්තිය මතය මේවනවිට රජයෙ සියලු ආයතනවල සෙවක අතිරික්තයක් සිටිති කොටින්ම ලංකාවේ උත්තරීතර යයිහදුන්වුවත් එසෙ නොමැති පාදඩම ආයතනයේ වසර 5ක් සේවය ක⁣ලොත් සියලු වරපුසාද සමග විශ්‍රාම වැටුපක් ලබාදුන්නෙ එ ජා ප ප්‍රතම නායකයා විසිනි අද එය රටෙ අවංක දෙශපාලකයන් පවා දුෂිතයන් වනආයතනයක් බවට පත්වුයේ එ. ජ. ප .යේ රැකියා ප්‍රතිපත්තිය මතයි.
සිසිර ජයනාතපිරිස් 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More