මුලධර්මවාදි පාස්ටර්ලා බෞද්ධයන් බිලිබාගන්නා විවිධ ක්‍රම

ඔවුන් ටම ආවේණික පෙරපාසල්මගින් කුඩාදරුවන් වයස අවු 4/5 දි මනසට දිමේ ක්‍රියාවලියක් පෘතුගීසි ලන්දෙසි පහතරට අල්ලගෙන ඉන්න කාලෙසිදුවුනා එකාලෙ සිංහල දරුවන්ට නොමිලෙ අධ්‍යපනය දෙන මුවාවෙන් මෙය කලා දරුවන්ට පමණක් නොව දෙමාපියන්ට ත් විවිධ ප්‍රතිලාබ දෙමින් පලලිවල පවත්වාගෙන ගිය මෙම මුලික අධ්‍යපනය මගින් පහතරට ප්‍රදෙසයෙ විශාල පිරිසක් එම ආගම්වලට හරවා ගැනිමට මෙ මුලධර්මවාදි න් සමත්වුනා අදත් පහතරට පුදෙසවල විවිධ නිකායන්ට අයත් මුලධර්මවාදි පල්ලි ප්‍රමාණය අතිවිශාල යි එසෙම එම ආගම්වල ප්‍රධාන රටවලින් අදත් මුදල් ආධාර ගලාගෙන එනව ෂැල්වෙෂන් මෙතොදිස්ට් පෙන්තකොස්ත යොවාහ ආදිවශයෙන් ගමින් ගමට ගොස් ගෙයින් ගෙට ගොස් එමආගම් ප්‍රචරය කරන විවිධ වයස්වල අය විසාල ප්‍රමාණයක් මෙ මොහොචේ ක්‍රියාත්මක වනව.තව සමහරු යඤා මධ්‍යස්ථාන ලෙස සිය නිවාස වලම පවත්වාගෙන යනු ලැබෙ ඔවුන්ගෙ ප්‍රධාන ඉලක්කය වනුයේ සිදුහත් කුමරුන්ගෙ අබිනික්මනයි සිදුහත් කුමරැ රාහුල කුමාරයා උපන් දිනම කුමරුත් යසොදරා දෙවියත් අතරමංකොට පලායාම විශාල වරදක්ලෙස පෙරපාසල් දරුවන් ගෙ මනසට ඇතුලු කරන මොහු එම දරුවන්ගෙන් පැනයක් අසති එ මෙසෙයි. පුතාල දුවලගෙ තාත්ත ඔයාලවයි ඔයාලගෙ අම්මලවයි දාල පැනල ගියොත් එ තාත්ත හොඳ කෙනෙක්ද නැ ටිච එයා හොඳනැ එහෙනම්එයා ආවොත් ඔයාල ආයෙ යනවද එ යා ලඟට නැ ටිච එහෙනම් රාහුල කුමාරයා දාලගිය සිදුහත් බුදුවෙලා අයෙ ආව එයා හොඳ නැ නේද එ ආකරයට ලමා මනස අවුල් කරන මුලධර්මවාදි න් දෙවියන් වහන්සේ පිලිබඳ ලමා මනස පොෂනය කරති එ අනුව දරැවන් පම්ණක් නොව දෙමාපියන් ද එම ආගම් වැලඳගන්නෙ ආර්තික ලාබද දෙවියන් වහන්සේ දෙන බැවින්ය සිසිර ජයනාතපිරිස්
මහනුවර පුවත් නුතන ධර්මපාල