kandy news web
kandy news web

නිර්වාන සම්පත්තිය ලැබෙවා!

0 48

අස්ගිරි මහ විහාරවාසි ආයුර්වේද සංරක්ෂණ සංගමයේ සභාපති තැන්පත් වෙදහාමුදුරුවන් ලෙස පසිඳු බොගම ඉනද්‍ර රතන හිමියො අපවත් වෙති. පවතින කොරොනා වසන්ගතය හමුවෙි රජය විසින් පනවාඇති⁣ සෞඛ්‍ය නිතිරිතිවලට අනුකුලව උන්වහන්සේ ගෙ ශ්‍රී දෙහය හෙටදින මහයියාව ප්‍රසිද්ද ආදාහනා ගාරයෙදි චාරිත්‍රානුකූල ව ආදාහනය කරනු ලැබෙු ඉන්දරතන වෙදහිමියන්ට නිවන් සුව අත්වේවා මහනුවර පුවත් පුවත්පතේ හා එම රටවටා පබ්ලිකෙෂන් ආයතනයෙි බලවත් සංවේගය මෙයින් පුදකරමු ප්‍රධාන කතෘ සිසිර

ජයනාතපිරිස් උඩුනුවර වාර්තා කරු දයානන්ද උඩුරාවන

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More