දෙවියන් සිටිද? දෙවියන්ට කල හැකි මොනවාද?

දෙව විස්වාසය ලොකයෙ කුමන රටක බැලුවත් අඩුවැඩි ලෙස පවතින කාරණයකි මෙයින් ආසියානු රටවල්වලත් එයිනුත් ඉන්දියාව ශ්රී ලංකා ව ජනතාව බහුල වශයෙන් දේව ඇදහිම්වලට යොමුව සිටිති.අප අන් රටවල් පසෙක තබා අපෙ රට ගත්තොත් 33න් කොටියක් දෙවි දෙවතාවන් සිටිති ජනතාව නිතරම මෙම 33 කොටියෙන්ම උදෙ හවා පිහිට ආරක්ෂාව ඇයද කන්නලවු කලත් එක දෙවියෙක් විසින් පිහිට වු ආරක්ෂා ව සැලසු ලැබු මිනිසෙක් මෙතෙක් සොයාගෙන නැත එවන් කෙනෙකු හමුවෙතැයි විස්වාස යකුදු නැත.එසෙම මෙරට තවත් දෙවියන් අදහන ජාතින් තුනක් සිටිති එම ආගම්වලද විවිධ තරාතිරමෙි දෙවි වරු සිටිති හිංදු දෙවිවරු දමිල දෙවිවරු වශයෙන් එම දෙවිවරු සිටින අතර එම බැතිමතුන් ද එම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පාර්තනා කලත් ඔවුන් අතරද එම පැතුම් ඉටුවුන කෙනෙක් ඇත්නම් පෙන්වා දෙන්නයයි අභියොග කල හැකිය. කිතුණු ආගම ගත්තත් ප්රධාන සර්වබලධාරි දෙවියෙකු ප්රධාන සාන්තු වරයන් විශාල පිරිසක් ඇතත් කිසිම විටක ඔවුන් අතර තමන් යාඟඤා කරන ආකාරයට එ පැතුම් ඉටුවුන අවස්තා නැත. මුස්ලිම් ආගම් කිතුණු ආගම සේම සර්වබලධාරි අල්ලාහුටලා වන අතර සාන්තු වරු වෙනුවට ඇත්තෙ නබි වරුන්ය. මෙ අයගෙන්වත් පුද්ගලික ව හො පොදු පිහිටක් ලැබුන කිසිවෙකු මෙතෙක් හමුව් නැත. බලමු මැතකදි එනම් 2004 නත්තල් දා පැමිණි සුනාමි වි්යවසනය දා ඔය කියන ආගම් තුනෙම සිටි අති ප්රබල දෙවිවරුන් වර්ග තුනටම එම විනාසය ට ගොදුරු වුන ලොව රටවල් ගණනාවක මිනිසුන් මරණයෙන් බෙරාගැනිමට හැකිවුනාද?ඉට පසු LTT යුද්ධය ගංවතුර නායයම් වැනි පොදු විපත්වලට ගොදුරුව මියගිය මිනිසුන් බෙරාගැනිමට ඔය කියන එක දෙවියෙකුට පුලුවන් වුනාද ඉටත් මැතකදි ආ පාස්කු ප්රහාරය වලකාගෙන රටට අහිමි වුන මිනිස් ජිවිත ගැන දෙවියො බැලුවේ නැද්ද. එ සියල්ලම අභිබවා දැන් පැමිණි කොරොනා උවදුර හේතුවෙන් මුලු ලොවම අසරණ වෙලා සිටින මේ අවස්ථාවේ ඔය කියන තුන්ඇදතු දෙවියන් සිටියෙ සිටින්නෙ කොහෙද දෙවියන් එනවාය වඩිනවාය දර්ශනය වෙනවාය කියන මෙකියන එක දෙවියෙකු එම පන්සල් පල්ලි කොවිල් වලට ආවාද කො දෙවියන් හැංගිලාද මෙ පැනයට පිලිතුරු දිමට එම ආගම් වල නායකයන්ට හැකිද ?එයට කිසිවෙකුට පිලිතුරු දිය නොහැක බලවතා ස්වාභාධර්මයයි.
සිසිර ජයනාතපිරිස්