kandy news web
kandy news web

මහනුවර සෞඛ්‍ය සේවා සුලු සේවකයන්ට කුඩම්මාගෙ සැලකිලි

0 86

පවතින කොරොනා වසන්ගතය පසුබිමේ රජය වඩාත් අවධානයට යොමු කල යුතු පිරිසකි සෞඛ්‍ය කාර්‍යමණ්ඩල
මෙ අතුරෙන් උපස්ථා උපස්ථායිකාවන් සිදුකරනු ලබන්නෙ අවධානම් රාජකාරියක් වුවද ඔවුන්ගෙ යැපිමට ගෙවන දිමනා අතින් නම් සැහිමකට පත්විය නොහැක.
මෙම සියලුම සේවක සේවිකාවන් රජයෙ බැකුවලට සිය සුලු වැටුප ඇපයට තබා ණයවි ඇත එම ණයවාරික බැංකුවලට කපා ගැනිමෙන් අනතුරු ව අතට ලැබෙන මුදල දින දහයකටවත් ප්‍රමාණවත් නැත.
මෙවන් පසුබිමක පැමිණි කොරොනා උවදුර සමග මෙම සේවකයන් අන්ත අසරණ විය ඔවු සුලු වැටුප ක් ගත්තද රාජ්‍ය සේවකයන් විමේ පාපය හේතුවෙන් රජයෙන් ගෙවු ජිවනොපාධාර ලාබාගැනිමට ඔවුන්ට හො එය ලබා ගැනිමට සුදුසු කම් ලැබු එම පව්ලෙ අයටද එම අවස්ථාව ගිලිහිණි. අප හිතමු එම සේවකයෙකු ගෙ පියා වඩු මෙෂන් කම්කරු වැනි වෘතියක යෙදුනා කියා එසේනම් ඔවුන් ජිවනොපාධාර ලැබිමට සුදුසුකම් තිබුනත් තම දරුවා රජ⁣යේ සෙවකයන් නිසා එම සුදුසු කම අහිමි වෙයි එසෙනම් මෙම චක්‍රලෙකන සකස් කල අය කෙතරම් මුග්ධ ලෙස එවා සකස් කොට ඇතිද?
තවත් කාරණයක් වන්නෙ කොරොනා සමග පැමිණි අප්‍රෙල් මාසයේ උත්සව අත්තිකාරම් මුදල ඔවුන්ට ගෙවිම කපා ඇතිබව එම සේවකයන් විශාල පිරිසක් මැසිවිලි නඟති එම අත්තිකාරම් මුදලවු රු දසදහස ගෙවා ඇත්තේ ආදෙශක අයට පමණි එම සේවකයන් පසුගිය යහපාලන රජයෙන් දෙශපාලන පත්විම් ලැබුවන්ය.
මෙවැනි අවධානම් කාලයක එසේ කිරිම සුදුසුුදැයි එම සෙවකයන් ප්‍රස්න කරති.
දැනටමාස කිපයක් ගතවුවත් එම අත්තිකාරම් මුදලහො ලබා දෙන්නෙ නම් ලොකු පහසුවක් වනු ඇතැයි ඔව්හු ඉල්ලා සිටියහ

සිසිර ජයනාතපිරිස්

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More