පි බි ජයසුන්දර සහ රාජ්‍ය සේවක වැටුප

කොරොනා වෛරසය මැඩලිම සඳහා පිහුටුවිමට යොජිත කොරොන අරමුදල සඳහා රජයේ සේවකයන්ගේ වැටුපක් කපා ගැනිමට ජනාධිපති ලෙකම් වරයා කල ප්‍රකාශ ය සම්බන් දව මහත් ආන්දොලනාත්මක පසුබිමක් ඇති වුයේ රාජ්‍ය සේවකයන් බහුතරයක් එම යොජනා වට දැඩි විරොධයක් දැක්විමත් සමග මය පසුව සත්‍ය හො අසත්‍ය වේවා ජයසුන්දර මහතා කල යොජනා සියලු රාජ්්ය සේවකයන්ගේ වැටුප නොව එම පරිත්‍යාගය කිරිමට කැමති අයට පමණක් මෙම යොජනාව ජයසුන්දර මහතා ඉදිරිපත් කල බව සාධාරණිය කිරිමට රජයට සම්බන්ද මැති ඇමතින් බොහො දෙනෙක් ඉදිරිපත්වි ය.සමහර විට මමත් ජනාධිපති ලෙකම් වශයෙන් යමක් කලායයි ජනාධිපති වරයාගෙ පැසසුම් ලබාගැනිම පිණිස මෙම යොජනාව කලානම් වගකිව යුතු රටෙ ඉහලම තනතුර දරණ පුද්ගලයා වශයෙන් දුරදිග නොබලා කටයුතු කිරිම සුදුසු නොවන බව වටහා ගත යුතුය . ඉහල ශ්රෙනියෙ විධායක ශෙණිවල රාජ්‍ය සෙවකයන් හැර සාමාන්‍ය ශ්රෙනියෙ රාජ්‍ය සේවකයන්ගෙ වැටුප පිලිබඳ ඇත්ත වශයෙන් සැහිමකට පත්විය නොහැක. නිදර්ශන යක් පෙන්වු වහොත් ඇතැම් රාජ්‍ය සෙවකයන් පුද්ගලික අංශයේ කම්කරුවන් ලබන වැටුප වත් නොලබන පිරිස් අප්‍රමාණ බව ජයසුන්දර මහතාට සොයා බැලිමට තිබිණි මෙ සිද්ධිය රජය හැල්ලුවට ලක්වෙන තත්ත්වය ට පත්ව ඇත තම කාර්යලයේ සේවකනේ වැටුප පරිත්‍යාග කිරිමට කැමැත්ත දුන් පලි යට සමස්ත රාජ්‍ය සේවකයාගෙම වැටුප කපා ගැනිමට යොජනා කලානම් වගකිම් සහිත නිලධාරියෙකු වශයෙන් සිදුකොට ඇත්තේ විශාල වරදකි එය දැන් රජය අඩුපාඩුවක් එනතුරු බලා සිටින JVP හා විපක්ෂයේ විවෙචකයන්ට හොද මාතෘකා වක් සැපයිම ජයසුන්දර මහතා අතින් සිදුව ඇත. ජනාධිපති ලෙකම්දුරය දරන පුද්ගලයා වශයෙන් තවත් දුර සිතා කුමන හො යොජනවක් ඉදිරිපත් කිරිමට ඉදිරිපත් වුවානම් සුදුසු ය. එතුමට ලෙසියෙන්ම කලයුතු යොජනව වුයෙ සමස්ත ජනතාවටම යන පරිදි කැමති පුද්ගලයන් ආයතන සමිති සමාගම් වැනි ඕනැම කෙනෙකුට තමන්ට හැකි අයුරෙන් රුපියලක් හො කොරොනා අරමුදලට පරිත්‍යාගය කරන්නයයි යොජනා කලා නම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ කිසිදු ගැටලුවක් නොමැතිව බව
සිසිර ජෙ පිරිස්