kandy news web
kandy news web

ගොඨාබය ඉදිරි දැක්මක් ඇති නායකයෙකු විමට පොළබවමු.

0 68

ලෝකයෙම දියුණුවේ කේන්ද්‍රය වශයෙන් අනාදිමත් කාලයක සිට සලකනු ලැබුවේ සක්විති රජුන් පවා බිහිවිමට විශ්ව ශක්තිය තිබු රටක් ලෙස ඉතිහාසයෙ පටන් මුලු ලොකයම පිලිගෙන තිබිණි එනිසාම මෙ රට යටත් කරගැනීමට ලොකයේ විවිධ ජාතින් උත්සහ කලෙය. මේරට මුලින්ම ආක්‍රමණය කලො මුස්ලිම් ජාතින්ය ඔවුනි රට අල්ලා ගැනිමට අනුගත කල ක්‍රමවේදය වනුයේ සිංහල ජාතියට සුක්ෂමව බද්ධවිමය.එඅනුව ඔව්හු මේවනවිට සිංහල ජාතියට වක්‍රව බද්ධව අපට හැම අතින්ම බලපැම් එල්ලකිරිමට පවා ප්‍රබලවි ඇත.
ඉලඟට තවත් ජාතින් තුනකට විටින්විට යටත් විමට සිදුවු හෙයින් අපෙ ජාතිය සිංහල යයි කිමටනොහෙකි තරම් කලවම් වි හමාරය
එ අනුව අධිරාජ්‍යවාදී න්ගෙන් නිදහස ලැබුවද රටෙ පාලනය ගෙනයන්නේ අදිරාජ්‍යවාදින්ගෙම අතකොලු ලෙසින්ය
මා පෙර සඳහන් කල පරිදි සිංහල අන්‍යන්න්‍යතාවයක් රටට අවශ්‍ය වුවද වසර ත්න්සියකපමණ කාලයක් අපෙ රට පාලනය කරන්නෙ ඉදිරි දැක්මක් නැති පාලකයන් බව කණගාටුවෙන් වුව කිව යුතුය
මාගෙ පුද්ගලික මතය අනුව කිවහැක්කෙ මෙරට සිටි පාලකයන්බඅතුරෙන් ඉදරි දැක්මක් ඇති නායකයන් සිටියේ දෙපලකි.
එ අයි එම් ආර් ඉරියගොල්ල මැතිතුමාත් ලොව පලමු අගමැතිණිය වු සිරිමාවො බණ්ඩාරනායක මැතිණිය පමණි.
ඉරියගොල්ල මහතා අ⁣පෙරටට ගැලපෙන නිදහස් අධ්‍යපනය පමණක් නොව ඉතිහාසය සාහිත්‍යය ප්‍රජාචාරය වැනි මනුෂ්‍ය ගුණධර්ම වඩවන විෂයන් එකතු කලෙන් රටතුල රටට ආදරය ඇති ඉදිරි දැක්මක් ඇති පිරිසක් බිහිකිරාමට සමත්විය
කලුසුද්දො පාලනය කල පාලනය යම්තාක් දුරට වෙනස් කොට ඉදිරි දැක්මක් ඇතිව මෙ රට අතිතයෙ පටන් ආ කෘෂිකාර්මික පැත්තට රටවැසියන් යොමුකලාය.
එයින් නොනැවතුණ එතුමිය රටපුරා විවිධ අකොරයේ දේශිය කර්මාන්ත බිහිකලාය රටෙ යොධ ඇඟලුම් කම්හල් ඇරබු එතුමිය වානෙ සිනි වැනි රටට අත්‍යවශ්‍ය කාර්මාන්තඇරබුවා පමණක් නොව නොබැදි ජාතින්ගෙසමුලුව අරබා මෙරටට අගනා අවශ්‍ය තා රැසක්ම සපුරා ඉතිහාසය යෙන් පසු ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කොට රටෙ නැතිවි ගිය අභිමානයද අතිකලාය
නමුත් රටෙඅවාසනාවට මුස්ලිම් සම්බවයක්ඇතිනායකයෙකු වු ජයවර්ධන මහතාබ මෙ නැගිආ දියුණුව සහමුලින්ම විනාස කලා පමණක් නොව මැතිණිය යගෙ පුජා අයිතියද නැති කොට රටටනොගැලපෙන ව්‍යවස්ථා වක් සම්පාදනයකොට රටෙ ධනෙශ්වර පන්තිය පමණක් වැජබෙන වෙලඳ අාර්තිකයක්ද ඇති කලෙන් රටඋඩි යටි කුරු කල බව දැන් සියලු දෙනාටම වැටහිඇත.
මෙ විනාසයට සහය දුන් පිරිස අතර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ස්තානයක් ගනි
දැන් කුමක් කලයුතුදැයි හැමදෙනාම විමසිල්ලෙන් පසුුවු හෙයින් කාලිනව නව දැක්මක් ඇති නායකයෙක් ලෙස ජනාධිපති ගොඨාබය පත්කරගැනිම වාසනාවකි
ජනතාව තොරා ගත් හෙයින් ඔහු ජනතාවට අයිතිය එබැවි හිටපු නායකන් කල පරිදි තමන්ගෙ පවුල් සංස්තාව ගොඩනගන්න නොදි ජනතාව සතු නායකයෙක් බවට පත්කර ගැනිමද ජනතාව දුරදිග බලා තිරණය කලයුතුය .
සිසිර ජයනාතපිරිස්
මාධ්‍යවේදී මහනුවර පුවත් ලෙක්හවුස් මව්බිම

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More