පොල්පිතිගම අනාරක්ෂිතව කුකුළු මස් සහ බිත්තර ප්‍රවාහනය කළ වෙළෙඳුන්ට උපදෙස්

පොල්පිතිගම නගරයේදී අනාරක්ෂිතව කුකුළු මස් සහ බිත්තර ප්‍රවාහනය කර ලොරි රථ 6 ක් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරී භාරයට ගෙන තිබේ. එහිදී ඔවුනට කොරෝනා තත්ත්වය යටතේ ආරක්ෂිතව ආහාර විකිණීම සම්බන්ධව දේශනයකට සහභාගි වීමට සිදු විය.