1948 නිදහසෙන් පසු………………..

දෙශපාලන භවතුනි
1948 නිදහසෙන් පසු අගමැතිවරයා ගෙ සිට ගමෙි මැම්බර් මහතා දක්වා වු පාලකයන් පිරිස ඉතාමත් ඉහල මට්ටමට ජනතාවගෙ ගරුබුහුමන්වලට ලක්වි සිටි බව අද වැඩිහිටියන් වි සිටින වැඩිහිටියන් සාක්ෂි දරනවා ඇත .එහෙත් රටෙ අවාසනාවකට 1977 ජෙ ආර් ජයවර්ධන මහතාගෙ දෙශපාලන දර්ශනය ත් සමග මේ වනවිට ජනාධිපති වරයාගෙ සිට ප්‍රාදෙශිය සභා මංත්‍රි වරයා දක්වා පාලන ක්ෂෙත්රයේ පිරිස හොරුන් වංචාකරුවන්දු ෂිතයන් පිරිසක් ලෙස රටේ ජනතාවගෙ අගෞරවයට විවෙචනයට ලක්වු පිරිසක්බ වට පත්ව ඇතිබව කණගාටුවෙන් වුව.කිමට සිදුව ඇත .නව ජනාධිපති තුමා පත්විමත් සමග රටේ තාප්ප චිත්රවලින් පිරිසිදු කරන ලෙසට දැනට සුදු පිරුවට හැද සිටියත් බාහිරව අභ්‍යන්තර ව කැත කුණු වලින් අපවිත්‍ර වි සිටින .දෙශපාලකයන්පිරිසිදු කිරිමේ කටයුත්ත ට අතගැසිය යුතු කාලය පැමිණ ඇතඑවැනි දුෂිතයන් පිරිසිදු කොට වචනයේ අර්තයෙන් යහපාලන දෙශපාලකයන් බිහිකිරිමට ජනතාවදැනටමත් පෙල ගැසිසිටින බවත් ඉදිරි මැතිවරණය අපවිත්රදෙශපාලකයන් වලලා දැමිමට සිය ඡන්ද බලය උපයොගි .කරගන්නවා ඇත.දැනටමත් ජනතාමුදල් ගසා කැ දෙශපාලකයන් සිටිනම් ලැජ්ජාව ට පත්විමට පෙර තමන් සොරා කැ ජනතා මුදල් ආපසු බාණ්ඩාගාරයට බාරදිම කටයුතු කරන ලෙස එවැනි දෙශපාලකයන් වෙත කරන සිහිපත් කිරිමකි මෙම සටහන .ජනතාවෙනිඔබදන්නා එවැනි දුෂිත දෙශපාලකයන් යන්ගෙ තතු නොබියව මාධ්‍ය වෙත හෙලි කරන්න.
නුතන ධර්මපාල
(සිසිර පිරිස් )