kandy news web
kandy news web

මහනුවර මධ්‍යම වෙළඳපල අද 21 අඟහරුවාදා පාලුයි

0 68

ඉයෙ අප්‍රෙල් 20 දා දින කිහිපයක් ඇවැමෙන් ඇදිරි නිතිය ඉවත් කිරිමත් සමග විශාල ජනාතාවක් මහනුවරට ඇදි ආ අතර මෙම ජනතාවගෙන් වැඩි පිරිසක් නගරයේ මත්පැන් අලෙවි සල්වලට රොක්වු බව කිවහැක මෙි පිරිස පාලනය කිරිමට මහනුවර පොලිසිය දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදුවු බවද වාර්තාවිය.
එහෙත්21 වෙනි අඟහරුවාදා මත්පැන් හල් විවෘත කිරිම තහනමි කිරාමත් සමඟ නගරය ජනයාගෙන් තොර පාලු සවභාවයක් ඉසිලිම අද දින කැපි පෙනෙන ලක්ෂණ යකි
මෙ පිළිබඳ අර්තදැක්විමෙිදි මහනුවර නගරවාසින් ලැජ්ජාව ට පත්විය යුතුබව කණගාටුවෙන් වුව වාර්තා කිරිමට සිදුවේ
මහනුවර නගරයේ පමණක් නොව මහනුවර තදාසන්න අනු නගරවලද තත්ත්වය එසෙවු බව සඳහන් කලයුතුය
ලොකයෙ නවනත් රටවල නගර හා සංසන්දනය කිරිමෙිදි මෙවන් අනාරක්ෂිත පසුබිම කදි අප රට රටවැසියන් පුරවැසියන් තමන්ගෙ ආරක්ෂා ව සඳහා රජයත් අරක්ෂක අංසත් වෛද්‍ය බලධාරීන් දුන් සෞඛය උපදෙස් ශරිරයේ පශ්චාත් ප්‍රදෙශයෙන් බැහර කරන වාතයක් තරම් ගණන් නොගැනිම ගැනද සමස්ත මත්පැන් ලොලින් ස්වයං ලජ්ජාවට පත්විය යුතුය
සිසිර ජෙ පිරිස් ලෙක්හවුස්
නුතන ධර්මපාල 21 දින
මධ්‍යම වෙලඳපලෙ පිවිසුම් හා අභ්‍යන්තර දර්ශන කිපයන්

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More