kandy news web
kandy news web

රු5000/=ජිවනාධාර දිමෙදි ගරු රාජ්‍ය නිලධාරින්ගෙ අවධානයට ලක්යුතුය

0 40

මෙම අවස්ථාවේ මෙසේ හො රාජයෙ ආධාරයක් දිමට තොත් පුද්ගලයන් තොරාගත් ආකාරය පිලිබඳ JVP දෙතුන් ⁣දෙනක් කැපුවත් කොලපාට ලෙ ඇති සුලුපිරිසක් හැරුණ විට බහුතරයක් ජනතා ආදරය ගොඨබය ප්‍රමුක කණ්ඩායම දිදිනාගනිමින් සිටිතිගරු ජනාධිපති තුමන් ඉතා සුලු වැරදිමක් ඇත.එනම් රජයෛ සෙවකයෙකු ගෙදර සිටිනම් එම ගෙදරට ආධාරයක් නොලැබී ම නිර්දෙශිතයි
මෙසේ බලමු බාබර් වරයෙකුට රජයේ සුලු රැකියා යාවක් ඇති දරුවෙකු සිටි නම් මෙ වනවිට රැකියාව වන බාබර් වෘතිය නැත.අර රජයෙ සේවක දරුවා ට ලබාගත් ණය වැටුප් අත්තිකාරම් සියල්ල කැපි ලැබෙන්නෙ සතියක් යැපිමට නොහැකි වැටුපකි කොටින්ම එ දරුවාත් එයාගෙ දරැවනුත් යැපෙන්නෙ පියාගෙ බාබර් ආදයමෙනි.එවැනි අඩුපඩියක් ලබන රජයේ සේවකයන් විශාල ප්‍රමානයක් ලංකාවේ සිටිති මෙවන් අවස්ථාව ක එ පවුල්වලට සහනයක් නැද්ද සමහර රජයෙ සෙවකයන් එම දෙමාපියන් ට නොසලකන කොටසක්දඇත මෙවන් අවස්ථාවේ දරුවන් නොසලකන බව රටට නොකියා සිටින මාපියන් ද ඇත එවන් අයට වන්නෙ අසාධාරණ යකි මහත්වරුනි මෙ ගැනත් මදක් සොයා බලන්න.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More