රු5000/=ජිවනාධාර දිමෙදි ගරු රාජ්ය නිලධාරින්ගෙ අවධානයට ලක්යුතුය

මෙම අවස්ථාවේ මෙසේ හො රාජයෙ ආධාරයක් දිමට තොත් පුද්ගලයන් තොරාගත් ආකාරය පිලිබඳ JVP දෙතුන් දෙනක් කැපුවත් කොලපාට ලෙ ඇති සුලුපිරිසක් හැරුණ විට බහුතරයක් ජනතා ආදරය ගොඨබය ප්රමුක කණ්ඩායම දිදිනාගනිමින් සිටිතිගරු ජනාධිපති තුමන් ඉතා සුලු වැරදිමක් ඇත.එනම් රජයෛ සෙවකයෙකු ගෙදර සිටිනම් එම ගෙදරට ආධාරයක් නොලැබී ම නිර්දෙශිතයි
මෙසේ බලමු බාබර් වරයෙකුට රජයේ සුලු රැකියා යාවක් ඇති දරුවෙකු සිටි නම් මෙ වනවිට රැකියාව වන බාබර් වෘතිය නැත.අර රජයෙ සේවක දරුවා ට ලබාගත් ණය වැටුප් අත්තිකාරම් සියල්ල කැපි ලැබෙන්නෙ සතියක් යැපිමට නොහැකි වැටුපකි කොටින්ම එ දරුවාත් එයාගෙ දරැවනුත් යැපෙන්නෙ පියාගෙ බාබර් ආදයමෙනි.එවැනි අඩුපඩියක් ලබන රජයේ සේවකයන් විශාල ප්රමානයක් ලංකාවේ සිටිති මෙවන් අවස්ථාව ක එ පවුල්වලට සහනයක් නැද්ද සමහර රජයෙ සෙවකයන් එම දෙමාපියන් ට නොසලකන කොටසක්දඇත මෙවන් අවස්ථාවේ දරුවන් නොසලකන බව රටට නොකියා සිටින මාපියන් ද ඇත එවන් අයට වන්නෙ අසාධාරණ යකි මහත්වරුනි මෙ ගැනත් මදක් සොයා බලන්න.