kandy news web
kandy news web

මහනුවර අකුරණ ජනතාව වෙත කෙරෙන කාරුණික දැනුම්දීමයි

0 122

මහනුවර අකුරණ ප්‍රදේශයේ මේ රෝග ලක්ෂණ ඇත්නම්  වහාම  නිරෝධායන ක්‍රියාවලිය සදහා අද දින සිට යොමු වන්න .එම ක්‍රියාවලිය සදහා කිසිදු බියක් ඔබ ඇති කරගත යුතු නැත .

* උගුරේ වේදනාව .

AD2

*කැස්ස 

* උණ 

* හුස්ම ගැනීමේ අපහසුතාව 

 

මෙම රෝද ලක්ෂණ ඇත්නම් රෝහලකට යාමට පෙර පහත  දුරකථන අංක මගින් තොරතුරු ලබා ගන්න  117 /1990/118/119/113.


මේ අතර මෙම ප්‍රදේශයේ  ප්‍රාදේශීයසභා නිලධාරීන්,ග්‍රාම සේවා නිලධාරීන් ,සෞඛ්‍ය අංශ වල නිලධාරීන්  අකුරණ ප්‍රදේශය තුළ කොරෝනා රෝගය පැතිරගෙන යාම වැලක්වීම සදහා අවශ්‍ය පිවර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි . 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More