මහනුවර අකුරණ ජනතාව වෙත කෙරෙන කාරුණික දැනුම්දීමයි

මහනුවර අකුරණ ප්‍රදේශයේ මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම නිරෝධායන ක්‍රියාවලිය සදහා අද දින සිට යොමු වන්න .එම ක්‍රියාවලිය සදහා කිසිදු බියක් ඔබ ඇති කරගත යුතු නැත .
* උගුරේ වේදනාව .
*කැස්ස
* උණ
* හුස්ම ගැනීමේ අපහසුතාව
මෙම රෝද ලක්ෂණ ඇත්නම් රෝහලකට යාමට පෙර පහත දුරකථන අංක මගින් තොරතුරු ලබා ගන්න 117 /1990/118/119/113.
මේ අතර මෙම ප්‍රදේශයේ ප්‍රාදේශීයසභා නිලධාරීන්,ග්‍රාම සේවා නිලධාරීන් ,සෞඛ්‍ය අංශ වල නිලධාරීන් අකුරණ ප්‍රදේශය තුළ කොරෝනා රෝගය පැතිරගෙන යාම වැලක්වීම සදහා අවශ්‍ය පිවර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි .