සජිත් අස්ගිරි සහ මල්වතු නාහිමිවරුන් බැහැ දකී.!

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරු වේ මහනුවර මල්වතු මහ නාහිමිවයන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණියේය.. එහි දී ඔහු විසින් ඉදිරි මහ මැතිවරණය පිළිබඳව තොරතුරු සහ ඒ සදහා නාහිමිවරුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීමත් අවවාද අනුසාසන ලබා ගැනීම ද කළහ. මෙයට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ශ්මන් කිරිඇල්ල මහතා ද, පක්ෂයේ ආසන සංවිධායකවරුන් ද මෙම අවස්තාවට පැමිණ සිටියහ..
