අලියාද හංසයාද UNP අවසන් තීර්ණය අගහරුවාදා

එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයට තරග කරනු ලබන්නේ කුමන ලකුණකින්ද යන්න තීරණය කිරිම ලබන අගහරුවාදා තීරණය කිරීමට සජිත් පිල හා රනිල් පිල තීරණය කර ඇත.
ඒ තීරණය ගැනීම සදහා එදින විශේෂ කෘත්යාධ්කාරි රැස්වීමක් පැවැත්වීමට තීරණය වී තිබේ.
මහමැතිවරණය ආසන්න වී ඇති බැවින් අගහරුවාදා දිනයේ සලකුණ පිළිබඳව අවසන් තීරණයට පැමිණිය යුතු බව තිස්ස අත්තනායක මහතා පවසයි.