kandy news web
kandy news web

අලියාද හංසයාද UNP අවසන් තීර්ණය අගහරුවාදා

0 27

එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණයට තරග කරනු ලබන්නේ කුමන ලකුණකින්ද යන්න තීරණය කිරිම ලබන අගහරුවාදා තීරණය කිරීමට සජිත් පිල හා රනිල් පිල තීරණය කර ඇත.

ඒ තීරණය ගැනීම සදහා එදින විශේෂ කෘත්‍යාධ්කාරි රැස්වීමක් පැවැත්වීමට තීරණය වී තිබේ.

AD2

මහමැතිවරණය ආසන්න වී ඇති බැවින් අගහරුවාදා දිනයේ සලකුණ පිළිබඳව අවසන් තීරණයට පැමිණිය යුතු බව තිස්ස අත්තනායක මහතා පවසයි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More