මත භේදයට ලක්වු සයින්දමරදු නගර සභාවක් කරයි

අම්පාර කල්මුණේ මහ නගර සභාව යටතේ පාලනය වු සයින්දමරදු ප්රදේශය නව නගර සභා බල ප්රදේශයක් බවට රජය විසින් පත් කර ඇත.
ඊට අදාල විශේෂ ගැසට් නිවේදනය පළාත් පාලන ස්වදේශ කටයුතු පළාත් සභා ඇමති ජනක බංඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව 2020 පෙබරවාරි 14 වැනිදා නිකුත් වී ඇත.මෙම නව නගර සභාව සදහා ගාම නිළධාරි කොට්ඨාශ 17 ක් ඇතුළත් වන බවද 2022 මාර්තු මස 30 වැනි දින සිට එහි වැඩ කටයුතු ආරම්භ විය යුතු බවටද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සරත් සමරනායක