kandy news web
kandy news web

මැණික්හින්න කැබ් අනතුරෙන් මියගිය සිව්දෙනාගේ ගමන තවමත් අබිරහසක්!

0 96

පසුගියදා මැනික්හින්න ප්‍රදෙශයේ කැබ්රියක් අනතුරට පත්වීමෙන් මියගිය ලාබාල තරුණයින් සිව්දෙනාගේ මරණයට හේතු වු රථය අධික වේගයෙන් ගමන් කළේ කුමන හෙතුවක් නිසා ද ? තව ද අභිරහසක්ව පවතී.

මෙම අනතුරෙන් සිව්දෙනාම මියගිය අතර ඔවුන් කොහේ සිට කුමක් සඳහා අධික වේගයෙන් ධාවනය කලේ ද යන්න පිළිබඳව මැණික්හින්න පොලීසිය විමර්ශන කටයුතු සිදුකරණ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් පැහැදිළි තොරතුරක් පොලීසිය වෙත නොලැබී ඇති බව පොලීසිය පවසයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More