මැණික්හින්න කැබ් අනතුරෙන් මියගිය සිව්දෙනාගේ ගමන තවමත් අබිරහසක්!

පසුගියදා මැනික්හින්න ප්රදෙශයේ කැබ්රියක් අනතුරට පත්වීමෙන් මියගිය ලාබාල තරුණයින් සිව්දෙනාගේ මරණයට හේතු වු රථය අධික වේගයෙන් ගමන් කළේ කුමන හෙතුවක් නිසා ද ? තව ද අභිරහසක්ව පවතී.
මෙම අනතුරෙන් සිව්දෙනාම මියගිය අතර ඔවුන් කොහේ සිට කුමක් සඳහා අධික වේගයෙන් ධාවනය කලේ ද යන්න පිළිබඳව මැණික්හින්න පොලීසිය විමර්ශන කටයුතු සිදුකරණ අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් පැහැදිළි තොරතුරක් පොලීසිය වෙත නොලැබී ඇති බව පොලීසිය පවසයි.