කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් ලංකාවෙන්

කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් ලංකාවෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ නිළ වශයෙන් නිවේදනය කරයි..
මෙරටදී රෝහල්ගත කල 43 හැවිරිදි චීන ජාතික කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇතයි තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු නිල වශයෙන් තහවුරු කළේ ය.