kandy news web
kandy news web

කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් ලංකාවෙන්

0 127

කොරෝනා වයිරසය ආසාදනය වූ කාන්තාවක් ලංකාවෙන් හමුවූ බව සෞඛ්‍ය අංශ නිළ වශයෙන් නිවේදනය කරයි..

මෙරටදී රෝහල්ගත කල 43 හැවිරිදි චීන ජාතික කාන්තාවට කොරෝනා වෛරසය වැලදී ඇතයි තහවුරු වූ බව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරියෙකු  නිල වශයෙන් තහවුරු කළේ ය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More