මහාචාර්යය එම් .ඩී. ලමාවංශ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්යය වෛද්‍ය එම් .ඩී. ලමාවංශ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත මෙම පත්වීම සිදුකර ඇති අතර මෙම සතිය තුල ලමාවංශ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ භාර ගැනීමට නියමිතය.
සරත් සමරනායක