kandy news web
kandy news web

මහාචාර්යය එම් .ඩී. ලමාවංශ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට

0 77

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්යය වෛද්‍ය එම් .ඩී. ලමාවංශ  රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත මෙම පත්වීම සිදුකර ඇති අතර මෙම සතිය තුල ලමාවංශ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ භාර ගැනීමට නියමිතය.

සරත් සමරනායක

AD2

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More